මිට්ටොන්ගේ ලිස්ට් එකේ හිඟන කෑම ගොඩක් තියෙනවා. ඒව හිඟන කෑම වුනේ ලාබ වුන නිසා.
දෙදාහෙන් පස්සේ ඒවා රජ බොජුන් ගානට ගියා.
ඉස්සර ඉඳලම සුදු හාල්, කෝර හාල්, කිරි කැඳ, කොළ කැඳ, පොල්සම්බල්, කට්ටසම්බල්, කට්ට කරවල, පොළොස්, බොම්බෙලි කරවල, වට්ටක්කා, වැටකොලු, වැටකොලු පොතු, තිබ්බටු, බටු, නෙලුම් අල, කොහිල, කෙසෙල්මුව, අලුකෙහෙල් ගහල වගේ හෙන හිඟන ලිස්ට් එකක් තිබුන. මම නං මිට්ටෝ පොශ් කාලේ පොළවල් පීරලා ඕව අරන් එන්නේ.
දැන් පාර අයිනේ සිමෙන්තියෙන් බිල්ඩිම හදලා,මැටි වලින් කපරාරු කරලා පැල් කොටේ විදියට හදලා, වහලට ශීට් වැහෙන්න පොල් අතු, පිදුරු දාලා, කල්දේරම් වල උයලා මැටි වළදේ දාල ගිනි ගානට විකුණන රජ බොජුන්