මූ පොඩි එකා ගෙ ඇප්ල් ගෙඩියටත් ඇරලා, තව ලැජ්ජ නැතුව ඒක මේක අස්සෙත් දාලා!!
මචන් ඕකට දෙහි ඉස්ම ටිකක් දැම්මාම ඕකට වඩා රහයි
මචන් ඕකට දෙහි ඉස්ම ටිකක් දැම්මාම ඕකට වඩා රහයි
දැන් උඹ ඕක කෑවා විතරද? ඕකත් එක්ක වෙන මුකුත් ගත්තේ නැහැ.
හදල බලන්න ඕනේ.![]()
මූ පොඩි එකා ගෙ ඇප්ල් ගෙඩියටත් ඇරලා, තව ලැජ්ජ නැතුව ඒක මේක අස්සෙත් දාලා!!
මචන් ඕකට දෙහි ඉස්ම ටිකක් දැම්මාම ඕකට වඩා රහයි
chak oka kanna puluwanda ban![]()
♥-Aurora-♥;8576354 said:හා බලමු හදලා.. මේකට "අක්කාගෙ පොඩි එකාට ගෙනාපු ග්රීන් ඇපල්" ම ඕනෙද??

♥-Aurora-♥;8576354 said:හා බලමු හදලා.. මේකට "අක්කාගෙ පොඩි එකාට ගෙනාපු ග්රීන් ඇපල්" ම ඕනෙද??

ube kamattakpissuda banz? uba hituwada man me be badda kiyala?

කරලා බලපන්.. අනිත් දවසේ බොන්න යද්දි හැමදාම අරන් යයිchak oka kanna puluwanda ban![]()

දැන් උඹ මේක බලලා ගිහින් තාත්තත් එක්ක ගේම ඇදපන්.. අහපන් උඹට කළින් කෙල්ලෙක් හැදුවෙ නැත්තෙ ඇයි කියලා![]()
අක්කගෙ නෙමෙයි නංගිගෙ එකාට ගෙනාපු ඇපල් උනත් කමක් නෑ හැබැයි කොළ ඇපල් වෙන්න ඕනි

ado uba dannawane man school eke scout kala..wife gana num matak karanna epa banz..maawama kanna tama balan inne