~Green Apple බයිට්~!

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
මූ පොඩි එකා ගෙ ඇප්ල් ගෙඩියටත් ඇරලා, තව ලැජ්ජ නැතුව ඒක මේක අස්සෙත් දාලා!!

මචන් ඕකට දෙහි ඉස්ම ටිකක් දැම්මාම ඕකට වඩා රහයි
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මූ පොඩි එකා ගෙ ඇප්ල් ගෙඩියටත් ඇරලා, තව ලැජ්ජ නැතුව ඒක මේක අස්සෙත් දාලා!!

මචන් ඕකට දෙහි ඉස්ම ටිකක් දැම්මාම ඕකට වඩා රහයි

:p oya inne tawa cook la
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හා බලමු හදලා.. මේකට "අක්කාගෙ පොඩි එකාට ගෙනාපු ග්‍රීන් ඇපල්" ම ඕනෙද??
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    whats happen to
    Our traveller!

    Oh no!

    Jk catering !

    images


    maxxxa work & nz tread!
    Thanx 4 the infooo!
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ♥-Aurora-♥;8576354 said:
    හා බලමු හදලා.. මේකට "අක්කාගෙ පොඩි එකාට ගෙනාපු ග්‍රීන් ඇපල්" ම ඕනෙද??

    දැන් උඹ මේක බලලා ගිහින් තාත්තත් එක්ක ගේම ඇදපන්.. අහපන් උඹට කළින් කෙල්ලෙක් හැදුවෙ නැත්තෙ ඇයි කියලා:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් උඹ මේක බලලා ගිහින් තාත්තත් එක්ක ගේම ඇදපන්.. අහපන් උඹට කළින් කෙල්ලෙක් හැදුවෙ නැත්තෙ ඇයි කියලා:P
    :lol: අක්කගෙ නෙමෙයි නංගිගෙ එකාට ගෙනාපු ඇපල් උනත් කමක් නෑ හැබැයි කොළ ඇපල් වෙන්න ඕනි:rofl::P
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මොකෝ බන් දෑන් සංචාරේ නවත්තලා බාර් එකක් වත් දාගන්නද යන්නේ,
    එහෙනම් ඉස්සරහට තව තව ලස්සන කුකරි Thread ටිකක් දාන්න මගෙන් සුභ පෑතුම්!


    P.S - Vodka සමග මිදි හරි හරියට බයිටට යනවා,,ට්‍රයි කොරලම බලන්නකෝ!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ මෙටඩ් එක තමයි..
    සලාඩ් හදන්නත් පාවිච්චි කරන්නේ..
    ඒ හින්දා මේ විදියට නම් මම කාලා තියෙනවා...