kauda mekata ekaga wenne

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    nothing is better than something!!!!!
    Boy_thinker.jpg
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචෝ මං හිතන්නේ smthng is bttr thn nthing කියලා..
    මොනවත්ම නැතුවට වඩා මොනවා හරි තියෙන එක හොදයි නේද?
    ටිකක් හිතලා බලන්න.. (පෘථග්ජන මිනිස්සුන්ට) හිතට ප්‍රශ්නයක් නැති එකත් ලොකු ප්‍රශ්නයක් බන්..
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මචෝ මං හිතන්නේ smthng is bttr thn nthing කියලා..
    මොනවත්ම නැතුවට වඩා මොනවා හරි තියෙන එක හොදයි නේද?
    ටිකක් හිතලා බලන්න.. (පෘථග්ජන මිනිස්සුන්ට) හිතට ප්‍රශ්නයක් නැති එකත් ලොකු ප්‍රශ්නයක් බන්..

    එත් මචන් අපිට ඕනි දේ භාගෙට තියෙනවට වඩා හොඳය් මුකුත් නැතිව ඉන්න එක... අනේ මන්දා...
    :confused::confused::confused::confused:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එත් මචන් අපිට ඕනි දේ භාගෙට තියෙනවට වඩා හොඳය් මුකුත් නැතිව ඉන්න එක... අනේ මන්දා...
    :confused::confused::confused::confused:

    ඒත් මචන් බලන්න මේ වීදුරුව දිහා..බාගයක් හිස් නේද?

    2009_0828_ss_glass_half_emptyCROP.jpg

    නෑ..මේක බාගයක් පිරිලා තියෙන්නේ..

    දැන් බලන්න මේක දිහා..
    drinkingglass.jpg

    ඒක හිස් නේද? මේ දෙකෙන් කෝකද මචො වඩාත් හොද?
    වතුර වීදුරු බාගයක් තියෙන එකද?මොකුත්ම නැති එකද>
    හිතලා බලන්න..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එත් මචන් අපිට ඕනි දේ භාගෙට තියෙනවට වඩා හොඳය් මුකුත් නැතිව ඉන්න එක... අනේ මන්දා...
    :confused::confused::confused::confused:
    so what is it that you have that's only half ? :P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒත් මචන් බලන්න මේ වීදුරුව දිහා..බාගයක් හිස් නේද?

    2009_0828_ss_glass_half_emptyCROP.jpg

    නෑ..මේක බාගයක් පිරිලා තියෙන්නේ..

    දැන් බලන්න මේක දිහා..
    drinkingglass.jpg

    ඒක හිස් නේද? මේ දෙකෙන් කෝකද මචො වඩාත් හොද?
    වතුර වීදුරු බාගයක් තියෙන එකද?මොකුත්ම නැති එකද>
    හිතලා බලන්න..
    you are gienious...:D:yes::yes::yes::P
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,357
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    මචෝ මං හිතන්නේ smthng is bttr thn nthing කියලා..
    මොනවත්ම නැතුවට වඩා මොනවා හරි තියෙන එක හොදයි නේද?
    ටිකක් හිතලා බලන්න.. (පෘථග්ජන මිනිස්සුන්ට) හිතට ප්‍රශ්නයක් නැති එකත් ලොකු ප්‍රශ්නයක් බන්..
    eka atta :D:D
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම එකඟයි. අපි දුක් විඳින්නේ හැම දෙයක්ම තෘෂ්ණාවෙන් අල්ලාගෙන ඉන්න නිසයි.
    අපිට අපිවත් නැහැ කියලා දැනෙනෙ එකට තමා නිවන කියන්නේ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයා කියන කතාවට අනුව කෙනෙක් ඇඳුම් නැතුව ඉන්න එක අනුමත වෙනවා අඩුම ගානෙ රෙදි කෑල්ලක් හරි පටලගෙන ඉන්න එකට වඩා.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    man kiyanne mekai man kiyanne ape jiwitheta labena dewal thiyenawane ewa walin sathutu wenne nathuwa tawa tawa dewal hoyanna giyama apita thibuna det nathi wenawa... sooo man kiyanna try kale lada deyakin sathutu wela jiwat wela inna ekai thiyena hodama de...
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මචෝ මං හිතන්නේ smthng is bttr thn nthing කියලා..
    මොනවත්ම නැතුවට වඩා මොනවා හරි තියෙන එක හොදයි නේද?
    ටිකක් හිතලා බලන්න.. (පෘථග්ජන මිනිස්සුන්ට) හිතට ප්‍රශ්නයක් නැති එකත් ලොකු ප්‍රශ්නයක් බන්..

    e unata ehema hithala nathi prashna daganna ekata wada hoda nadda mukut prashnayak nathuwa nidahase inna eka
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ඒත් මචන් බලන්න මේ වීදුරුව දිහා..බාගයක් හිස් නේද?

    2009_0828_ss_glass_half_emptyCROP.jpg

    නෑ..මේක බාගයක් පිරිලා තියෙන්නේ..

    දැන් බලන්න මේක දිහා..
    drinkingglass.jpg

    ඒක හිස් නේද? මේ දෙකෙන් කෝකද මචො වඩාත් හොද?
    වතුර වීදුරු බාගයක් තියෙන එකද?මොකුත්ම නැති එකද>
    හිතලා බලන්න..

    oya kathawata man ekaga wenawa but bro mekane wade ape kattiya try karanne oya bageta thiyena de eyalage hithu kamathata anuwa onawatat wada wadi karaganna enna ethanadi apita apiwat nathi wenawa. anika hitha hiswa thiyenakota(anawashsha) prashna nathuwa thiyenakota kochchara hithata nidahasak labenawada