migaramk ge fake id eka

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ දැන දෙනම බොරු කියන ගොබ්බයෙක්.. උඹ හිතුවද ඒ කාලේ කරා වගේ අලුත් උන්ට බොරු කියලා උන්ව අන්දන්න..?? deadman_rox කියන්නේ පරණ මෙම්බර් කෙනෙක්... නිකං මී හර්ක් ජෝක් නොදා පල...
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ගොන් ආතල් දෙන්නෙ නැතුව හිටපන් බන්..එලකිරියෙ වැඩක් කරන එවුන්ට ගරහන්නේ නැතුව හිටපල්ලා...නිකන් බොරුවට මරා ගන්න ඕනෙ නෑනෙ...
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meka mage niyama eka thamai
    uba wage jvp ekata kade yanna fake walin enne na api

    අපොයි අපොයි ...... උඹ කිවුව දෙකම වැරදී යාළුවා.....මම ජේවීපී එකට කඩේ ගිහිනුත් නෑ ෆේක් අයිඩී හදලත් නෑ (ඕනෙමනම් ජීටී අයියට හරි ටින්ටින්ට හරි කියල චෙක් කරගන්න ).......
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙන්න මිගාරයයි ඩෙඩ් මෑන් රොක්ස් ලුයි කොමන් ෆේක් එකකින් ඇවිත් උන්ව ප්‍රමෝට් කර ගන්නවෝ :P :P :P :rofl:

    මචන් මිගාරයට උගෙ ත්‍රෙඩ් අමුතුවෙන් ප්‍රමෝට් කරන්න දෙයක් නෑ ඌ දාන්නෙ වැඩකට ඇති ඒවා ඒ හින්දා ඒවට සෙනග එනවා
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මේ වගේ උන් එක්ක වාද කරන එකත් කාලය අපතේ යෑමක් :P
    ඕන තරම් කෑ ගහපන්. මේකෙන් වෙන්නෙ උඹේ ත්‍රෙඩ් එක නිසා අපිව ප්‍රොමෝට් වෙන එක :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ වගේ උන් එක්ක වාද කරන එකත් කාලය අපතේ යෑමක් :P
    ඕන තරම් කෑ ගහපන්. මේකෙන් වෙන්නෙ උඹේ ත්‍රෙඩ් එක නිසා අපිව ප්‍රොමෝට් වෙන එක :D

    :rolleyes:
    machan u kiyana de weradiy nam thamai!
    kisima shaksiyak yak nethuwa

    uba dala tiyena comment ekath melo rahak ne hebei!:rolleyes:
    meke parana members la witharada watina thread danne?
    oya paranada?:nerd:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    :rolleyes:
    machan u kiyana de weradiy nam thamai!
    kisima shaksiyak yak nethuwa

    uba dala tiyena comment ekath melo rahak ne hebei!:rolleyes:
    meke parana members la witharada watina thread danne?
    oya paranada?:nerd:

    මචන් මම කිව්වෙ නැහැ නෙ බන් මම පරනයි කියලා. :(
    මම අලුත් කියල අදහස් කලේ fake ප්‍රොෆයිල් වලට බන්ස්!
    සොරි :(:(:(