(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ahhhh..ehenam kamak naa....:rofl:

    mamaa labeta aran gihin labe tiyagena dunnaa......Komis ekak wat onedaa..:D

    Madaa patan ganda kiwwaa....Dan iitn oya patan ganda kiwwata monawada dennee....Diwull gedi tikak nam atiii gee piti passee.....:rolleyes:
    ඒ දිවුල් අලියට අහුවෙච්චා.. ඒවයින් කොහොමද බං ජූස් හදන්නෙ:no::no: කොමිස් එක නෙගෝෂියබල්:D

    ටාකු. මෙන්න තව ගෝලයෙක්. :rolleyes:
    වෙල්කං වෙල්කං.. ඒත් තාවකාලිකව දේවාලේ වසා ඇති බව කරුනාවෙන් සළකන්න:D:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බබාව වැඩිය බයිට් කරන්න එපා, මම එනකන් ටිකක් තියන්න හොඳේ

    11.gif
    aniwa defa
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    වෙල්කං වෙල්කං.. ඒත් තාවකාලිකව දේවාලේ වසා ඇති බව කරුනාවෙන් සළකන්න:D:D

    ලොකු හයියක් මචං ඒක නම්. ඕක සීල්ම තියන්න බැරි වෙයිද දන්නේ නෑ. :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ල් මාමාගේ නෑ..
    වැරදුනා.. මල් බබාගේ මිසිස් මල් බබා ඇවිත් කිව්වා ද දන්නේ නෑ..
    කනෙන් අල්ලලා
    මේ මොකො හැම දාම රෑවේලා නිදාගන්නේ කියලා..
    අද එන්න කො කලින් නිදා ගන්න කියලා..
    එක්කන් ගියා ද දන්නේ නෑ. :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔයා ඔයාගේ වැඩේ ඉවර කරලා එන්නකෝ. අපේ එලකිරියට අපේ දෙයක්.

    11.gif


    උඹ නැතුව බෑ. ඉක්මනට වරෙන්. අර නටපු හැටිකියන්න. :rolleyes:

    affaaaaaa...Mal baba and JK rocked the Dancing floor...Dilrashan also was there
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ගිය පාර සචි රෑ තිස්සේ රවුම් ගහන්න ගියා වගේ
    මේ පාර මල් බබාත් රවුම් ගහන්න හිතාගෙන හිටියා නම්..
    ඉතින් සොරි තමයි..

    ගිය පාර අපේ මිස්ටිරියස් ගේ වැඩසටහණත් කෑවා..
    මේ මල් මාමාත් මේ පාර කයි ද අපේ මිස්ටිගේ වැඩසටහන ?


    :lol: :lol: mee paraa rawum gahuwot :frown:...mokada attata api karannnee...:rolleyes: