හනිමූන් හඳේද දන්නැහැ.......![]()
රොමෑ නම් නෑ මේ දෙයියා නං හෙන ඇන්ටික්එහෙම ද? එහෙනම් දැන් දෙයියො ෆුල් රොමැන්ටික් මූඩ් එකෙන් හෝ ඇන්ටික් මූඩ් එකෙන් ඇවිත් මොනව කියයි ද දන්නෙ නෑ![]()

අලුත් මුකුත් නෑ කලිං කියපුවම තමා, මොකෝ දෙයියා හනිමූං ගියා කියල මිනිස්සුන්ගෙ පුරස්න අලුත් වෙනවයැ

ලොකු ගුරා නං ලැජ්ජකාරයානෙ, මං ඒත් ලාම්පුවත් අරං රෙඩි වෙනකොට දෙයියො චුත වෙලා![]()
meee itin Guraaa giyee natte mokooo....
![]()

දැන් තාවතිංසෙට වයර්ලස් කරන්ට් එක තියෙනවලු

අයියා මාර සැරයිනෙ අෆ්ෆාමුන්දෙන්නා ගහගන්නවනේ........මම ඔතනට ආවොත් එලවනවා දෙන්නවම.......![]()


මල් බබා කලම්බු ෆැශන් ශෝ එකේදි කෙල්ලෙක්ට ලයින් දාලා ඒ කෙල්ලගේ කොල්ලා ගහන්න අවා කියන්නනේ..??
මිගාරත් සාක්කිලු...

