Mega Star - Dayasir Jayasekara

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    mata higannek wenna ona naha

    api politic karanne salli walata newe rata wenuwen

    habai api kollo ekka set wela poster gahala canvesing gihin wali walata set wela ona ekak karala thiyenawa. ewata giyata salli walata newei
    rata wenuwen yanne. hoda tharuna nayakathwayakata issarahata enna denna.

    ubala wage sakkiliyonta kade yanne naha

    දුමින්දගෙ පොස්ටර් ඇලෙව්වා කියලා පිලිගත්ත එකට ස්තුතියි

    රටට අදරෙ කරන මිනිස්සු එක පක්ශෙකවත් පොස්‍ටට් අලවා අලවා යන්නෙ නැ පොස්ටර් ඇලෙව්වම වෙන පරිසරික හනිය ගැන දන්න නිසා :D
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    දුමින්දගෙ පිස්ටර් ඇලෙව්වා කියලා පිලිගත්ත එකට ස්තුතියි

    රටට අදරෙ කරන මිනිස්සු එක පක්ශෙකවත් පොස්‍ටට් අලවා අලවා යන්නෙ නැ පොස්ටර් ඇලෙව්වම වෙන පරිසරික හනිය ගැන දන්න නිසා :D

    ethakota fonsekata alawana ewa walin hani wenne nadda. ehenam uba piligaththa fonsekata kaha gana aya ratata adare naha kiyala :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    uba danne ekak kiyawapan mada kolaba dumindata dunne naha eke hitiye muslim ekek mata nama mathaka naha

    මැද කොලබට අසනය කඩලා 3දෙනෙක්ට දුන්නා
    1.මිලින්ද මොරගොඩ 2. මහරුෆ් 3. දුමින්ද

    අපි දැනගෙන තමයි කතා කරන්නෙ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ubata id wala problem ekak nam gtrz ekka bera ganin. nathnam tho meke admin wenna hadanna epa.
    :lol::lol::lol:
    මරු එකා කියන්නේ. avatar එක මාරු කරන්න කියල, එක එකාට මරණ තර්ජන යවපු එකා තමා මේවා කියන්නේ :lol::lol::lol:
    හිනා කාල මැරෙනවා මේවා දකිද්දී :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    ethakota fonsekata alawana ewa walin hani wenne nadda. ehenam uba piligaththa fonsekata kaha gana aya ratata adare naha kiyala :D

    ෆොන්සෙකාව නිදහස් කර ගන්න කතා කරන උන් අතරයි පොස්ටර් ගහන උන් අතරයි තියෙන වෙනස තෙරුම් අරන් ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්න , මම පැහැදිලි පිලිතුරක් උබට දෙන්නම්:D
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    :lol::lol::lol:
    මරු එකා කියන්නේ. avatar එක මාරු කරන්න කියල, එක එකාට මරණ තර්ජන යවපු එකා තමා මේවා කියන්නේ :lol::lol::lol:
    හිනා කාල මැරෙනවා මේවා දකිද්දී :lol::lol:

    tharjanaya karala naha

    Rate janadipathithumage muna wikurthi karapu ekak dapu ekekda dawasak kiwwa

    eka wenas kara ganna kiyala mokada eka ape site ekatath naraka nisa
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol:
    මරු එකා කියන්නේ. avatar එක මාරු කරන්න කියල, එක එකාට මරණ තර්ජන යවපු එකා තමා මේවා කියන්නේ :lol::lol::lol:
    හිනා කාල මැරෙනවා මේවා දකිද්දී :lol::lol:
    Silver bird
    user_online.gif

    අප්පට බොල අදුනන්නත් බැරිව ගියා..... කලින් එක ලස්සනයි බං
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    ෆොන්සෙකාව නිදහස් කර ගන්න කතා කරන උන් අතරයි පොස්ටර් ගහන උන් අතරයි තියෙන වෙනස තෙරුම් අරන් ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්න , මම පැහැදිලි පිලිතුරක් උබට දෙන්නම්:D

    mama ahuwe dan fonsekage poster gahanna denne naha kiyala kaha gahana ayata mokada kiyanne.

    uba kiwwa poster walin haniyak wenawa kiyala
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    mama ahuwe dan fonsekage poster gahanna denne naha kiyala kaha gahana ayata mokada kiyanne.

    uba kiwwa poster walin haniyak wenawa kiyala

    මෙකනෙ දැන් වෙලා තියෙන්නෙ වෙන හල්පරුවොන්ගෙ පොස්ටර් ගහන්න ඉඩදිලා අන්ඩුව ෆොන්සෙකාගෙ පොස්ටර් ගැහුවම විතරක් පරිසරික හනියක් වෙනවයි කියන එක පිලි ගන්න අපිට බැනෙ:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:
    මරු එකා කියන්නේ. avatar එක මාරු කරන්න කියල, එක එකාට මරණ තර්ජන යවපු එකා තමා මේවා කියන්නේ :lol::lol::lol:
    හිනා කාල මැරෙනවා මේවා දකිද්දී :lol::lol:

    affa !! umba aluth wela wenas wela !! :P:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    :rolleyes: umba maru karalama nedda ban ? :rolleyes:

    මොකද නැත්තෙ බන්
    බුවා අපු දවස්වල දගෙන හිටියෙ දුමින්දගෙ පින්තුරයක්
    එකෙන්ම පෙනවනෙ windows 8 තරම
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද නැත්තෙ බන්
    බුවා අපු දවස්වල දගෙන හිටියෙ දුමින්දගෙ පින්තුරයක්
    එකෙන්ම පෙනවනෙ windows 8 තරම

    :rofl: duminda ge massina kiyanne win8 :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    :rofl: duminda ge massina kiyanne win8 :P

    නැ නැ බන් win 8 කිව්වා දුමින්ද එක්ක ඉස්සර එකට වැඩකරා කියලා
    දුමින්ද දෙශපාලනෙට එන්න කලින් බත්තරමුල්ල පැත්තෙ දාගෙන හිටපු කැම කඩෙ win 8 තමයි ආප්ප පුච්ච්ලා තියෙන්නෙ :cool:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mama ehema kiyala naha ubala waradiyata hithuwata
    oka kiyanne eyage sheet eka issella labila eken apu nisa
    godak unp wada karapu aya duminda laga innawa

    :lol::lol::lol::lol:
    මට විතරද මේවා පෙන්නේ :eek::lol:

    tharjanaya karala naha

    Rate janadipathithumage muna wikurthi karapu ekak dapu ekekda dawasak kiwwa

    eka wenas kara ganna kiyala mokada eka ape site ekatath naraka nisa

    ඔව්නේ :rolleyes::rolleyes:

    QUOTE=Djwathila;8590560] Silver bird
    user_online.gif

    අප්පට බොල අදුනන්නත් බැරිව ගියා..... කලින් එක ලස්සනයි බං
    [/QUOTE]

    :eek:
    එහෙමත් එකක්ද . මට පුලුවන්නම් gif file edit කරන soft එකක් දන්නවනම් කියපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැ නැ බන් win 8 කිව්වා දුමින්ද එක්ක ඉස්සර එකට වැඩකරා කියලා
    දුමින්ද දෙශපාලනෙට එන්න කලින් බත්තරමුල්ල පැත්තෙ දාගෙන හිටපු කැම කඩෙ win 8 තමයි ආප්ප පුච්ච්ලා තියෙන්නෙ :cool:

    :lol: thawa part time jobak karalu ! duminda iwara karana weda bara aragena karanda ... :P ;)