where is so called brave guy,....? මිගාර පිටි අනනවද මෙ වෙලාවෙ?
mu mehema cha dial ekak kiyala adai danne

machan this is bullshit
cz when all of us starting our career t ek, we may do some mistakes like this
so afterwords the person may understand the faults and may become a good member
i wont approve, bumping a old thread and make unnecessary comments



waradak kalath sithakin nowethawa mata baninne nathuwa mama karapu hoda threads balanna.
meka nisa mage moratuwe pus cake kadeta minissu eneth naha.ai mata issara +rep dipu ayama mata den -rep denne. ai ai.


අම්මේ... මාර ලොකු වැඩක් නේ... ඔය පරනෑ කේස් ඇද්දට වැඩක් නෑ.. අනිත් එක ඕක ඔප්පු කරන්නත් බෑ... මිගාර ඕහොම කරත් කාටවත් තියෙන අමාරුව මොකද්ද...මිගාර එලකිරි එකට වැරැද්දක් කරලා නැත්නම් ප්රශ්නයක් නැහැනේ කාටවත්.
මේවා කරන්නේ මොකද කියලා නුවණ ඇත්තෝ තේරුම් ගනිත්වා...