Hmmm....

Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~
ආදරය සුන්දර අත්දැකිමක් වගේම වෙලාවකට එක අනෙක් පැත්තත් එහෙමම තමයි... :(:(:(
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    ලස්සනට ලියලා තියෙනවා... :)

    ගොඩාක් ස්තූතියි උදාරි මේක බැලුවට...

    Godak duka hithena nirmanayk ayye!! lasanata liyala thiyenava:):)

    හලෝ කොහොමද...කාලෙකින් දැක්කෙ...හ්ම්ම්...ගොඩාක් ස්තූතියි...

    ආදරය සුන්දර අත්දැකිමක් වගේම වෙලාවකට එක අනෙක් පැත්තත් එහෙමම තමයි... :(:(:(

    ඒක ඇත්ත...මොනා කරන්නද ඉතින්...ලැබෙන දේ බාරගන්න ඕනිනෙ...හ්ම්ම්ම්...වෙලාවකට හිතෙනව කොහොමද ආදරයෙදි කෙනෙක් බොරු කරන්නෙ කියලත්..ආදරෙයි කියපු කෙනාම ආදරේ නෑ කියන්නෙ කොහොමද කියල...:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    lassanayi padha pela ayye...
    :(

    හ්ම්ම්ම්....

    Menna meya kawi liyanna patan aran!

    owwa kiwwata eyalata therennaha ban..Samahara ayata adare wassta goda wunu bus hault thamai.:D

    Ela lassnata liyala thiyenawa!

    ඔව් සහෝ...කවදා හරි තේරේවි...කරපු බොරු කොයි තරම් වැරදිද කියල...