The ultimate objective is to earn money, if you can do good to the community while doing that it is just a bonus.ඉතින් මම සඳහන් කරන්න යන පළමු විකල්පය නම්,
මම Stat+P.Maths+CS විෂය සංයෝජනය තෝරාගෙන එම භෞතික විද්‍යා උපාධියේම 4 වන වසරේ CS පිළිබඳ Specialize කරන්න පුළුවන් කියලා කියමු. මමත් හොද gpa එකක් පවත්වා ගත්තා කියලා හිතමු. (CS සම්බන්ද කුඩා ආයතනවල HND එකක් පවා කරන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යා උපාධිය ආරම්භ වීමට මට අවුරුද්දක් තියෙන නිසා ඒ අතර)
ඉතින් උපාධියෙන් පසු මට SL හි CS ආශ්‍රිත රැකියාවකට යා හැකිද?
නැතහොත්
මට එම විෂය සංයෝජනයම කළ හැකි අතර පසුව STAT පිළිබඳ specialize කර හැකිය. (මේ අවස්ථාවේ දී, විද්‍යා උපාධිය ආරම්භ වන අතරතුර දත්ත විද්‍යා ඩිප්ලෝමාවක් කිරීමටද හැකිය. )
උපාධියෙන් පසු මට SL හි DS ආශ්‍රිත රැකියාවකට යා හැකිද?
UNI IS USJP or UOK or UOC.
I mean doing PhD stuff is OK and then the research or lecturer stuff. But doing a job and starting some side business as an entrepeneur is my main goal for the moment other that learning learning learning.
@pdn.ac.lk @FFAlpha @chanakamanjula @NEMISIS @snoop @tharakaf @Gingy
Im very sorry that I couldnt mention others. But I would luv to hear others opinions on this matter too
Do some research, figure out which areas have higher demand, may be migrating also needs to be considered. figure out what you are good at and what you can keep doing and then make a decision.
Def bro