PHYSICAL SCIENCE - IS IT WORTH IT? 🧐

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    ඉතින් මම සඳහන් කරන්න යන පළමු විකල්පය නම්,

    මම Stat+P.Maths+CS විෂය සංයෝජනය තෝරාගෙන එම භෞතික විද්‍යා උපාධියේම 4 වන වසරේ CS පිළිබඳ Specialize කරන්න පුළුවන් කියලා කියමු. මමත් හොද gpa එකක් පවත්වා ගත්තා කියලා හිතමු. (CS සම්බන්ද කුඩා ආයතනවල HND එකක් පවා කරන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යා උපාධිය ආරම්භ වීමට මට අවුරුද්දක් තියෙන නිසා ඒ අතර)

    ඉතින් උපාධියෙන් පසු මට SL හි CS ආශ්‍රිත රැකියාවකට යා හැකිද?

    නැතහොත්

    මට එම විෂය සංයෝජනයම කළ හැකි අතර පසුව STAT පිළිබඳ specialize කර හැකිය. (මේ අවස්ථාවේ දී, විද්‍යා උපාධිය ආරම්භ වන අතරතුර දත්ත විද්‍යා ඩිප්ලෝමාවක් කිරීමටද හැකිය. )

    උපාධියෙන් පසු මට SL හි DS ආශ්‍රිත රැකියාවකට යා හැකිද?

    UNI IS USJP or UOK or UOC.

    I mean doing PhD stuff is OK and then the research or lecturer stuff. But doing a job and starting some side business as an entrepeneur is my main goal for the moment other that learning learning learning.

    @pdn.ac.lk @FFAlpha @chanakamanjula @NEMISIS @snoop @tharakaf @Gingy
    Im very sorry that I couldnt mention others. But I would luv to hear others opinions on this matter too
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Man AL commerce kare. ( bara dala kale na C3i thibbe ) :lol:
    Went to a private uni and did a business degree ( Logistics Management )
    Worked at MAS for like 1 year as a Bulk Merchant ( managed supply chain and procurement as well )

    Now Im working as a ERP Functional Consultant and 2 ppl reporting to me.
    math ekka same level inna set eka Kelani Physical / Pera Industrial ehema karapu un itn

    Arun ehema mahansi wela maruna eka worth it da itn ?

    PS : oka nokara inna epa ban worth. Just mata una de kiwwe
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Higher studies කරනවා නං ඔය කම්බිනේශන් එක අවුලක් නැති වෙයි
    හැබැයි ජොබ් එකක් ගැන හිතලා CS කරනවා නං ඒක ඒතරං හොඳ දෙයක් නෙමෙයි දැන් Industry එක යන විදිය බැලුවම

    @pdn.ac.lk might have a better answer for this.
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    monawa hitandada umba apahu exam karan nettan, physical palayan
    OK sure
    Oka karapan. Job thiyenwa

    Issara nm physical science karana gamn IESL karala engineer wechchi unuth hitiya.
    Damn
    Puluwan.. CS කරන එක සෙහෙන්න වටිනවා
    Ok thank u
    Man AL commerce kare. ( bara dala kale na C3i thibbe ) :lol:
    Went to a private uni and did a business degree ( Logistics Management )
    Worked at MAS for like 1 year as a Bulk Merchant ( managed supply chain and procurement as well )

    Now Im working as a ERP Functional Consultant and 2 ppl reporting to me.
    math ekka same level inna set eka Kelani Physical / Pera Industrial ehema karapu un itn

    Arun ehema mahansi wela maruna eka worth it da itn ?

    PS : oka nokara inna epa ban worth. Just mata una de kiwwe
    ok sure bro
    Thanks for replying
    Thank u
    cmb playan watinawa
    (y)
    Drink plenty of water and sleep at least 6 hours.
    How can this be related to this thread?
    Orelse are u just giving this as a general advice
    Higher studies කරනවා නං ඔය කම්බිනේශන් එක අවුලක් නැති වෙයි
    හැබැයි ජොබ් එකක් ගැන හිතලා CS කරනවා නං ඒක ඒතරං හොඳ දෙයක් නෙමෙයි දැන් Industry එක යන විදිය බැලුවම

    @pdn.ac.lk might have a better answer for this.
    (y)
    Chemistry wage pattakata yanta. Cs den tikak amarui.
    Bro eka nm wenne nehe
    ABC result and C is for chem.
    hby oya kiyana katawet atta tmy
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,159
    25,307
    113
    හම්බ කරන්න ඕනේ නම්..... NDT, HNDE Marine, Nautical කරපන්....Bsc කරලා Tiution කරපන්. gov ජොබක් ඕනේ නම් අරවගේම Electronic / Electrical කරපන්.....
    BSc.Theotritical subject කරලා උඹ රෝයල් වගේ නම් කස්ටම් එහෙම ලේසි.
    කට්ට කන්න පුළුවන් නම් ඩිප්ලෝමා වල Civil, Mechanical කරපන්.
    කොහොම වුනත් main stream කරපු එවුන් ඒ field එකේ පොරවල් වෙන්නේ.

    සල්ලි තියෙනවා නම් SLIT, KDU Engineering කරපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,109
    113
    සේදවත්ත
    මොකක් හරි කරපන් , වත තමා ඕනේ. ඕවා කරපු උන්ට වඩා වත හොයන උන් ඉන්නවා . ඔය ඔක්කම කරන්නේ වත හොයන්න නේ , මොකද අවුරුදු 10 වගේ යනකොට ඕකෙන් කරන රස්සාව කරන්නේ ඔටෝමැටික් රහකට නෙමෙයි බහුතරය . වත සොයා ආයෝජනය කරලා පුලුවන් තරම් නිකං ඉන්න බලපන් එකයි ගෝල් එක පැය 24 වැඩ නොකර ඉන්නයි බලන්න ඕනේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,980
    4,550
    113
    මොකක් හරි කරපන් , වත තමා ඕනේ. ඕවා කරපු උන්ට වඩා වත හොයන උන් ඉන්නවා . ඔය ඔක්කම කරන්නේ වත හොයන්න නේ , මොකද අවුරුදු 10 වගේ යනකොට ඕකෙන් කරන රස්සාව කරන්නේ ඔටෝමැටික් රහකට නෙමෙයි බහුතරය . වත සොයා ආයෝජනය කරලා පුලුවන් තරම් නිකං ඉන්න බලපන් එකයි ගෝල් එක පැය 24 වැඩ නොකර ඉන්නයි බලන්න ඕනේ
    end of the day money money...money nothing else :lol: :lol:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හම්බ කරන්න ඕනේ නම්..... NDT, HNDE Marine, Nautical කරපන්....Bsc කරලා Tiution කරපන්. gov ජොබක් ඕනේ නම් අරවගේම Electronic / Electrical කරපන්.....
    BSc.Theotritical subject කරලා උඹ රෝයල් වගේ නම් කස්ටම් එහෙම ලේසි.
    කට්ට කන්න පුළුවන් නම් ඩිප්ලෝමා වල Civil, Mechanical කරපන්.
    කොහොම වුනත් main stream කරපු එවුන් ඒ field එකේ පොරවල් වෙන්නේ.

    සල්ලි තියෙනවා නම් SLIT, KDU Engineering කරපන්.
    Truth
     
    • Like
    Reactions: Smart-Raptor