Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    thanks :D

    You must spread some Reputation around before giving it to RuZZa again.
    thankz
    no need reps machan .... just njoy ... thats what i need

    rep++

    11.gif
    11.gif
    11.gif

    thankz machan

    shaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa maru machan

    thankz machan

    maxxaaa macho,,,,siraavatama siraaaa,,,elaaa rep+

    thankz machan
    11.gif

    Awesome.
    වෙන කියන්න කිසිම දෙයක් නෑ බං.

    තැන්ක්ස් පෙරේරා අයියා
    11.gif

    Simply great !! :D

    thankz machannn

    elakiri machan ... thankz

    නියමයි. ලංකාවේ දියුණුව දැක්කම හරිම සතුටුයි. පක්ෂ භේදයක් නැතිව මේවා අගය කරන්න ඕනා..
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තාට

    ඒක ඇත්ත ..... තැන්ක්ස් මිගාර
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    meke dan poddak gihin 100ta yanna puluwanda balanna barida ban he he

    ඕක ඇතුලට යන්න දෙන්නෙ නෑ බං ..... ගියොත් ඊලඟ දවසේ කූරූ ගනින්න වෙයි ..... මාතර හරියට යන්න .... මාත් 100 ගිහින් තියනවා බයික් එකේ ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි මල්ලි ... අපිව දැනුවත් කරාට.... හොඳ විස්තරයකුත් කරලා තියෙනවා ... :D
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan high way kiuwata free way neda.apita highway wala yanda godak igena ganda one wenawa.anika lankawe 3 weel walata ehema tahanam karanda wei.mokada 100Km kiyanne podi wegayak nemei ne.seat belt aniwa karanda onemai.nattam itin masekata 1000k wath marei,,,,yapaneta yanakam gahuwanam apita yapane yanda 5Hr wage yanne
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඕක ඇතුලට යන්න දෙන්නෙ නෑ බං ..... ගියොත් ඊලඟ දවසේ කූරූ ගනින්න වෙයි ..... මාතර හරියට යන්න .... මාත් 100 ගිහින් තියනවා බයික් එකේ ....

    shee adoo mama ekamai wadiyath yanna dagaluwe aparade ban :baffled::baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machan high way kiuwata free way neda.apita highway wala yanda godak igena ganda one wenawa.anika lankawe 3 weel walata ehema tahanam karanda wei.mokada 100Km kiyanne podi wegayak nemei ne.seat belt aniwa karanda onemai.nattam itin masekata 1000k wath marei,,,,yapaneta yanakam gahuwanam apita yapane yanda 5Hr wage yanne

    ත්‍රි විල(ර්)ස්වලට යන්න දීම ගැන නම් සැකයි මචං බයික් වලටත් එහෙමයි.හැබැයි ලේන් දෙකක් තියන නිසා කොහොම වෙයිද දන්නෙ නෑ.උඹ කිව්වා වගේ වෙනව ලයිසන් එකක් දෙනවා නම් හොඳයි.කොහොමත් ආවට ගියාට ඕකට වාහනයක් දාන්න නම් බැරි වෙයි.

    අනික යාපනයට යනකම් හදනවා කියන්නෙ මේ යනවා වගේ දෙගුන,තෙගුන වෙන වියදමක්නේ.රජයට එච්චර වියදමක් බේසික් එක විදියට දරන්න බැරුව ඇති.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    shee adoo mama ekamai wadiyath yanna dagaluwe aparade ban :baffled::baffled:

    එක ලේන් එකක් තිබුනත් මාතර එක නියමයි බං ....
    දවසක සෙට් වෙලා යමන් ... මම උඹව එක්ක යන්නම්