patta adahasa macho![]()
අදහස නම් හොදයි.. එත් මේ තව ටික දවසයි කිව්වේ මොකෝ..??
නිවාඩුවක් ගන්න එක නම් හොඳයි... එතකොට හිතට නිදහස්..ela.
niwadu yanna inne, ekai.


ජීවිතේට රිවර්ස් එකක් නෑ තමයි ඒත් එහෙම තිබුන නම් හොදයි කියල හිතෙන වෙලාවල් බොහෝමයි..
හරිම ලස්සනයි මචන්...
නිවාඩු ගියාට පස්සෙ තව ටිකක් හයියෙන් ඉස්සරහට යන්න හිතෙයිද දන්නෑ![]()

elaaa
නියමයි යකෝ!(ඔන්න යකා මචංට රෙප්+5)
සිරා..මටත් එහෙම හිතිලා තියෙන වාර අනන්තයි.. රෙප්+
හොඳ නිර්මාණයක්..![]()
හැබැයි මචෝ රිවස් යනව කියන්නෙ මේ වෙන දේවල් ආපහු උඹට රිපීට් වෙනව කියන එක![]()
හරි මචං ඒක එහෙමයි කියමුකො..ඒත් මචො වෙච්ච දේවල් වලට මූණ දෙන්න ඕන විදිය දැන් අපි දන්නවා..ඒක හින්දා අවුලක් නෑ..

ඒ කියන්නෙ තාමත් උනේ නැති දේවල් වලදි

හරි මචං ඒක එහෙමයි කියමුකො..
ඒත් වෙන්ඩ තියෙන දේවල්ඒ කියන්නෙ තාමත් උනේ නැති දේවල් වලදි
![]()
වැරැදි හදාගෙන හදාගෙන එනකොට ආපහු වැරැදුනොත්
හොඳ නිර්මාණයක්..![]()
හැබැයි මචෝ රිවස් යනව කියන්නෙ මේ වෙන දේවල් ආපහු උඹට රිපීට් වෙනව කියන එක![]()
eith machan sundara dewal kara aith yanawa ne. sha maruneeeeeeeeeeeeee
ජීවිතේට රිවස් නෑ
ආදරේට බ්රේක් නෑ
eka habai.ඒත් මචො වෙච්ච දේවල් වලට මූණ දෙන්න ඕන විදිය දැන් අපි දන්නවා..ඒක හින්දා අවුලක් නෑ..
මේකනේ බන්..රිවස් යද්දී දන්නේ නැති දෙයක් ආයේ මාට්ටු වෙන්නේ ගිය ආත්මේ ඒවනේ..
එතකොම මොනවා හටි කොරන්න බැරියැ...
eith machan sundara dewal kara aith yanawa ne.
elaz.
eka habai.
umbala hithana thiyana dura.