+_වෙනදෙයක්_වෙච්චාවේ_+
හමුවුනත් ඔබ මා...
හමායන සුළගක් විලසින....
ඇමතුවත් දිනෙන් දින...
දනිමු හිමි නොවන වග...
කිසිදිනක අපි අපිට...
කුමක් කරමුද...
සිතනු නොහැකිව...
අසරණය, ඔත්පලය...
ඔබත් මමත් මේ අහස යට...
කඩයිමක් හමුවේවි...
මේ දිවි ගමන තුල...
යම් දිනක දෙදෙනාටම...
වෙන්ව යන්නට...
එකිනෙකාගෙන්...
එතෙක් අපි සිනහවෙමු...
එක්ව කදුලුත් සළමු...
දිනපතා අමතමින්...
වරින්වර මුණගැසෙමු...
වෙනදෙයක් වෙච්චාවේ...
හමායන සුළගක් විලසින....
ඇමතුවත් දිනෙන් දින...
දනිමු හිමි නොවන වග...
කිසිදිනක අපි අපිට...
කුමක් කරමුද...
සිතනු නොහැකිව...
අසරණය, ඔත්පලය...
ඔබත් මමත් මේ අහස යට...
කඩයිමක් හමුවේවි...
මේ දිවි ගමන තුල...
යම් දිනක දෙදෙනාටම...
වෙන්ව යන්නට...
එකිනෙකාගෙන්...
එතෙක් අපි සිනහවෙමු...
එක්ව කදුලුත් සළමු...
දිනපතා අමතමින්...
වරින්වර මුණගැසෙමු...
වෙනදෙයක් වෙච්චාවේ...
`~` GIhan GTR `~`


TkZ 4 Ur CommentZ & RepZ...
...KIT...
ඔච්චරටම ඇකමැතිනම් ලියන එක නවත්තන්නම්... 
dan nam elata liyanawa neh.. ela ela kp it up macho +rep nam denna balu :S