+_වෙනදෙයක්_වෙච්චාවේ_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    +_වෙනදෙයක්_වෙච්චාවේ_+

    couple2.jpg
    හමුවුනත් ඔබ මා...
    හමායන සුළගක් විලසින....
    ඇමතුවත් දිනෙන් දින...
    දනිමු හිමි නොවන වග...
    කිසිදිනක අපි අපිට...

    කුමක් කරමුද...
    සිතනු නොහැකිව...
    අසරණය, ඔත්පලය...
    ඔබත් මමත් මේ අහස යට...

    කඩයිමක් හමුවේවි...
    මේ දිවි ගමන තුල...
    යම් දිනක දෙදෙනාටම...
    වෙන්ව යන්නට...
    එකිනෙකාගෙන්...

    එතෙක් අපි සිනහවෙමු...
    එක්ව කදුලුත් සළමු...
    දිනපතා අමතමින්...
    වරින්වර මුණගැසෙමු...


    වෙනදෙයක් වෙච්චාවේ...

    `~` GIhan GTR `~`
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    really nice macho! :)
    love this part


    එතෙක් අපි සිනහවෙමු...
    එක්ව කදුලුත් සළමු...
    දිනපතා අමතමින්...
    වරින්වර මුණගැසෙමු...

    :)

    You must spread some Reputation around before giving it to GIhan GTR again.
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    එතෙක් අපි සිනහවෙමු...
    එක්ව කදුලුත් සළමු...
    දිනපතා අමතමින්...
    වරින්වර මුණගැසෙමු...

    Like this part alot


    Kinda familiar to me too .. :| anw, gud one mate. i like this :)

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    really nice macho! :)
    love this part


    එතෙක් අපි සිනහවෙමු...
    එක්ව කදුලුත් සළමු...
    දිනපතා අමතමින්...
    වරින්වර මුණගැසෙමු...

    :)

    You must spread some Reputation around before giving it to GIhan GTR again.

    hmmm
    lassanai machan..
    hithata wadenna liyala thiyenawa :)

    Sooooooo touching!!! :dull:

    its feel... deeply..... nice.... elaazz..... bro....


    එතෙක් අපි සිනහවෙමු...
    එක්ව කදුලුත් සළමු...
    දිනපතා අමතමින්...
    වරින්වර මුණගැසෙමු...

    Like this part alot


    Kinda familiar to me too .. :| anw, gud one mate. i like this :)


    :rolleyes: TkZ 4 Ur CommentZ & RepZ... :rolleyes:
    :love: ...KIT... :love:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපෙ අම්මේ මූ නිසදැස් ලියන්න පුරුදු වෙලා හරි ඇනයක් වෙන්න යන්නෙ:P:P:P

    :P :( ඔච්චරටම ඇකමැතිනම් ලියන එක නවත්තන්නම්... :( :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Hmmm..... Lassana Nirmanayak....

    monawa unat taman gee hete tiyana deee tada karagena innawata wada mee widiha hodaii....

    Best Of Luck Bro ~ !
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    couple2.jpg
    හමුවුනත් ඔබ මා...
    හමායන සුළගක් විලසින....
    ඇමතුවත් දිනෙන් දින...
    දනිමු හිමි නොවන වග...
    කිසිදිනක අපි අපිට...

    කුමක් කරමුද...
    සිතනු නොහැකිව...
    අසරණය, ඔත්පලය...
    ඔබත් මමත් මේ අහස යට...

    කඩයිමක් හමුවේවි...
    මේ දිවි ගමන තුල...
    යම් දිනක දෙදෙනාටම...
    වෙන්ව යන්නට...
    එකිනෙකාගෙන්...

    එතෙක් අපි සිනහවෙමු...
    එක්ව කදුලුත් සළමු...
    දිනපතා අමතමින්...
    වරින්වර මුණගැසෙමු...


    වෙනදෙයක් වෙච්චාවේ...

    `~` GIhan GTR `~`
    ගැලපෙන photo 1දාල බන්...මොනව කරන්නද???හැමදේම වෙන්නෙ හොදට කියනවනේ....
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :P :( ඔච්චරටම ඇකමැතිනම් ලියන එක නවත්තන්නම්... :( :P

    උඹ ඔව ගනන් ගන්න එපා බන්...දුක තියෙන එකාටයි වේදනාව දැනෙන්නේ....
    උඹ දිගටම ලියපන්

    :nerd::nerd::nerd::nerd:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියාමායි! ලස්සන නිර්මාණයක්!
    4.gif

    ස්තුතියි යාලුවා!
    11.gif

    හිතේ තියෙන ලස්සන නිර්මාණ අපි‍ටත් බෙදලා දුන්නට!
    11.gif

    +++