ඔය සහෝදරයා සෑහෙන්න උත්සාහ කරල තියෙනව වගේ තමයි මට නම් පේන්නේ
හොදයි පුද්ගලිකවම මම භාවිතාකරන්නේ Windows මමත් කැමති Ubuntu වලට යන්න නමුත් මම කරන වැඩ අනුව Ubuntu මට බාධාවක්
ග්‍රැෆික් ඩිසයින් & ඇනිමේශන් මේ දෙක නිසා උබුන්ටු වලට යන්න මට බෑ නැත්නම් මමත් උබුන්ටු වලට යනවා.
ගිම්ප් සහ ෆොටෝශොප්
ෆොටෝශොප් වලින් කරන හැම වැඩම ගිම්ප් එකෙන් කරන්න පුලුවන් ඇති නමුත්
කාගෙහරි හදපු එකකට වෙනසක් කරල දෙන්න කියල කිව්වොත් ???
මම නම් උබුන්ටු ගැන වැඩිය දන්නේ නෑ , මම දන්න විදිහට නම් ෆොටෝශොප් වල Blending Options ගිම්ප් එකට Support කරන්නේ නෑ
3D මැක්ස් , මායා සහ බ්ලෙන්ඩර්
බ්ලෙන්ඩර් හොද මෘදුකාංගයක් වෙන්න පුලුවන් නමුත්
Plug-ins සහ Supporting අතින් ගත්තොත් මැක්ස් , මායා තරම් Plug-ins බ්ලෙන්ඩර් වලට නෑ
උදාහරනයක් විදිහට ගත්තොත්
චයිනීස් ෆොන් එකකින් සෝනි එරික්සන් ෆෝන් වල දාන වැඩ දානව වගෙ තමයි
අනිත් එක තමයි මගේ ප්‍රෝලින්ක් ඩොන්ගල් එක උබුන්ටු වලට වැඩ කරන්නේ නෑ
දැන් කට්ටිය කියයි වයින් තියෙන්නේ කියලා
උත්සාහ කරල බලන්න වයින් වලින් 3ඩී මැක්ස් , මායා , ගේම්ස් වැඩද කියල
අන්න එහෙම වැඩ කරනවානම් මමත් උබුන්ටු වලට මාරු වෙනවා