පැලයක්ව සිටවුවත්...
දිය දමා සැලකුවත්...
කොපමණ රැකගත්තත්...
දෙනෙත මෙන් ලස්සනට...
උයන්පල්ලාට හිමිවේද ඒ මල...
නැහැ...
ඒ රොන අයිති බඹරුන්ට මිස...
වෙන කාටද...?
`~` GIhan GTR `~`
Last edited:
ela ela mewa therum ganna api pahila madi wage ban![]()

![]()
ස්තුඨ්ඊ යාලුවා
ඇත්ත කතාව
රෙපය දුන්නා
elaazz... නියමයි....
hehe.. nice 1
TkZ 4 Ur RepZ & CommentZ...
ela ela mewa therum ganna api pahila madi wage ban![]()
එච්චර දෙයක් නෑ බංZ... 
ඔය තේරෙන විදිහකට තේරුම් ගන්න...
එල එල රොන් අයිති බඹරුන්ට විතරක් නෙමෙයි
මී මැස්සොත් රොන් ගන්නවා
මීමැස්සොන්ගේ රොන් ගැනිල්ල එච්චරම අවුලක් නෑ... 
බඹරු තමයි දරුණු... 
මොකද ඔය අස්සෙ සමනළයොත් ඉන්නවනේ...
ෆට්ට ....
බඹරු අරගෙන යනකම් බලාගෙන හිටියොත් බෑ යාලුවා ..... පිපුනු ගමන් ටක් ගාලා කඩා ගන්න ඕන .... එහෙම කලොත් අයිතිවෙන්නෙ උයන් පල්ලාට විතරමයි.
එකහිතකින් කරන්න පුළුවන්ද...?

ෆට්ට ....
බඹරු අරගෙන යනකම් බලාගෙන හිටියොත් බෑ යාලුවා ..... පිපුනු ගමන් ටක් ගාලා කඩා ගන්න ඕන .... එහෙම කලොත් අයිතිවෙන්නෙ උයන් පල්ලාට විතරමයි.
කොහොම රැක බලාගත්තත් මල් කැමතිත් බඹරුන්ට සමනලයන්ට මී මැස්සන්ට මිස උයන් පල්ලට නෙවෙයි ද කොහෙද මචන්
ඒක තමයි බං යථාර්තය...
ela... mama mee mekata sambanda natii ekak kiyanne..
duka hitenne ron gattata passe samahara mal walata wena dee dakkama...
Thankz For Sharing Bro ~ !
සහතික ඇත්ත... 
රොන් ගත්තාට කමක් නැහැ උයන්පල්ලා වගේම මල පරිස්සමින් බලාගන්නවානම්...