+_බඹරුන්ට_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    bee-sunflower-credit-lg.jpg

    පැලයක්ව සිටවුවත්...
    දිය දමා සැලකුවත්...
    කොපමණ රැකගත්තත්...
    දෙනෙත මෙන් ලස්සනට...
    උයන්පල්ලාට හිමිවේද ඒ මල...
    නැහැ...
    ඒ රොන අයිති බඹරුන්ට මිස...
    වෙන කාටද...?

    `~` GIhan GTR `~`
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ෆට්ට ....
    බඹරු අරගෙන යනකම් බලාගෙන හිටියොත් බෑ යාලුවා ..... පිපුනු ගමන් ටක් ගාලා කඩා ගන්න ඕන .... එහෙම කලොත් අයිතිවෙන්නෙ උයන් පල්ලාට විතරමයි.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එල එල රොන් අයිති බඹරුන්ට විතරක් නෙමෙයි
    මී මැස්සොත් රොන් ගන්නවා :P

    ;) මීමැස්සොන්ගේ රොන් ගැනිල්ල එච්චරම අවුලක් නෑ... ;)
    :oo: බඹරු තමයි දරුණු... :oo:

    :rolleyes: මොකද ඔය අස්සෙ සමනළයොත් ඉන්නවනේ... :rolleyes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ෆට්ට ....
    බඹරු අරගෙන යනකම් බලාගෙන හිටියොත් බෑ යාලුවා ..... පිපුනු ගමන් ටක් ගාලා කඩා ගන්න ඕන .... එහෙම කලොත් අයිතිවෙන්නෙ උයන් පල්ලාට විතරමයි.

    මෙච්චර කල් ආදරෙන් බලාගත්තු මල...
    පුපුණු ගමන් කඩාගන්න එක,
    :confused: එකහිතකින් කරන්න පුළුවන්ද...? :confused:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    කොහොම රැක බලාගත්තත් මල් කැමතිත් බඹරුන්ට සමනලයන්ට මී මැස්සන්ට මිස උයන් පල්ලට නෙවෙයි ද කොහෙද මචන්
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela... mama mee mekata sambanda natii ekak kiyanne..

    duka hitenne ron gattata passe samahara mal walata wena dee dakkama...:(

    Thankz For Sharing Bro ~ !
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ෆට්ට ....
    බඹරු අරගෙන යනකම් බලාගෙන හිටියොත් බෑ යාලුවා ..... පිපුනු ගමන් ටක් ගාලා කඩා ගන්න ඕන .... එහෙම කලොත් අයිතිවෙන්නෙ උයන් පල්ලාට විතරමයි.

    ඇත්ත කතාව !
    11.gif

    එතකොට ඒ මල අපේ ම තමා!
    ඹඹරෙක් වුනානම් මල් ඔක්කෝම අපේ තමා!
    7.gif

    ගිහාන් මචා ස්තුතියි!
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොහොම රැක බලාගත්තත් මල් කැමතිත් බඹරුන්ට සමනලයන්ට මී මැස්සන්ට මිස උයන් පල්ලට නෙවෙයි ද කොහෙද මචන්

    :oo: ඒක තමයි බං යථාර්තය... :oo:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ela... mama mee mekata sambanda natii ekak kiyanne..

    duka hitenne ron gattata passe samahara mal walata wena dee dakkama...:(

    Thankz For Sharing Bro ~ !

    :yes: සහතික ඇත්ත... :yes:
    :rolleyes: රොන් ගත්තාට කමක් නැහැ උයන්පල්ලා වගේම මල පරිස්සමින් බලාගන්නවානම්... :rolleyes: