කොහොමද දැනගත්තේ...?
meyata muna balala hita kiya wanda puluwan watdaaaa.......
එහෙම කරන්න පුළුවං නම් අපි නිදහසේ එකතු වෙනවනේ...
හැබැයි මෙහෙමයි එයාල ඉදිරිපත් කරන හේතු සාධාරණනම් හා මානුෂිකව ඒ වගේ දෙයක් කිරීම සුදුසු නැතිනම් පන්නගෙන එන එක හොඳ නෑ. 
ඇයි දැන් මොකෝ වෙලා තියෙන්නේ
හා හා කියන්න කෝ වෙලාවකලොකු කතාවක්...
පස්සෙ වෙලාවක කියන්නම්...
දැන් කිව්වොත් හෙට දවල් වෙනකන් කියන්න වෙනවා...