appa kollata kavi situwili pahala wenawa ne dan
ela ela digatma liyanna![]()
මම දිගටම ලියනවා...
ඔයාලත් දිගටම කියවන්න...
ඔයාලත් දිගටම කියවන්න...
appa kollata kavi situwili pahala wenawa ne dan
ela ela digatma liyanna![]()
Fatta oii uba mechchara kaviyek kiyala api danan hitiyee naane
niyamai machan digatama liyanna
පිපුන ගමන් කඩාගන්න ඕන.නැත්නම් හැම මලම බඹරුන්නටම තමා![]()
මෙච්චර කල් ආදරෙන් බලාගත්තු මල...
පුපුණු ගමන් කඩාගන්න එක,
එකහිතකින් කරන්න පුළුවන්ද...?
![]()
පැලයක්ව සිටවුවත්...
දිය දමා සැලකුවත්...
කොපමණ රැකගත්තත්...
දෙනෙත මෙන් ලස්සනට...
උයන්පල්ලාට හිමිවේද ඒ මල...
නැහැ...
ඒ රොන අයිති බඹරුන්ට මිස...
වෙන කාටද...?
`~` GIhan GTR `~`
මම දිගටම ලියනවා...
ඔයාලත් දිගටම කියවන්න...



මල් වල රොන් අයිති බඹරුන්ට තමයි බං...
ඒත් ඒ බඹරා රොන් අරගෙන මල තලලා දාන එක තමයි දුක...
මල ආදරේ කරන්නෙ බඹරට නම් මොනව කරන්නද බන්..???
උයන්පල්ලා මලට ආදරෙයි... 
මල උයන්පල්ලාට ආදරෙයි... 
මල තියෙන ගහ බඹරාට ආදරෙයි... 
බඹරා ගහටයි මලටයි දෙකටම ආසයි... 
උයන්පල්ලාට ඡන්ද එකයි... 
බඹරාට ඡන්ද තුනයි... 
උයන්පල්ලා පරාදයි... 
උයන්පල්ලාට...?




උයන්පල්ලා මලට ආදරෙයි...
මල උයන්පල්ලාට ආදරෙයි...
මල තියෙන ගහ බඹරාට ආදරෙයි...
බඹරා ගහටයි මලටයි දෙකටම ආසයි...
උයන්පල්ලාට ඡන්ද එකයි...
බඹරාට ඡන්ද තුනයි...
උයන්පල්ලා පරාදයි...
බඹරා දිනුම්...
මල බඹරාට...
උයන්පල්ලාට...?
මේක නම් නියමයි මචන්...
තමන් ආදරයෙන් බලා ගත්තු මලෙන් බඹරු රොන් අරන් යනව බලන් ඉන්න එක උයන් පල්ලට දරා ගන්න බැරි වුනත් එහෙම කරන්නම වෙනවා..
ඒ තමයි ලෝකෙ හැටි
මල වැඩිය ආදරේ උයන් පල්ලට වඩා බඹරට බන්.....
උඹ කොහොමද දන්නේ...?
මේක නම් නියමයි මචන්...
තමන් ආදරයෙන් බලා ගත්තු මලෙන් බඹරු රොන් අරන් යනව බලන් ඉන්න එක උයන් පල්ලට දරා ගන්න බැරි වුනත් එහෙම කරන්නම වෙනවා..
ඒ තමයි ලෝකෙ හැටි
වෙන මොනවා කරන්නද...?
athtatama hama malakama ron thiyenawada?? (not a joke)