+_බඹරුන්ට_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පිපුන ගමන් කඩාගන්න ඕන.නැත්නම් හැම මලම බඹරුන්නටම තමා:P


    මෙච්චර කල් ආදරෙන් බලාගත්තු මල...
    පුපුණු ගමන් කඩාගන්න එක,
    :confused: එකහිතකින් කරන්න පුළුවන්ද...? :confused:
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    bee-sunflower-credit-lg.jpg


    පැලයක්ව සිටවුවත්...
    දිය දමා සැලකුවත්...
    කොපමණ රැකගත්තත්...
    දෙනෙත මෙන් ලස්සනට...
    උයන්පල්ලාට හිමිවේද ඒ මල...
    නැහැ...
    ඒ රොන අයිති බඹරුන්ට මිස...
    වෙන කාටද...?

    `~` GIhan GTR `~`

    මල ආදරේ කරන්නෙ බඹරට නම් මොනව කරන්නද බන්..???​
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මල් වල රොන් අයිති බඹරුන්ට තමයි බං...
    ඒත් ඒ බඹරා රොන් අරගෙන මල තලලා දාන එක තමයි දුක...

    මල ඒදෙ තෙරුම් ගන්නෙ නැත්නම් මොනව කරන්නද බන්...???​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මල ආදරේ කරන්නෙ බඹරට නම් මොනව කරන්නද බන්..???​

    :love: උයන්පල්ලා මලට ආදරෙයි... :love:
    :love: මල උයන්පල්ලාට ආදරෙයි... :love:
    :( මල තියෙන ගහ බඹරාට ආදරෙයි... :(
    :oo: බඹරා ගහටයි මලටයි දෙකටම ආසයි... :oo:

    :( උයන්පල්ලාට ඡන්ද එකයි... :(
    :baffled: බඹරාට ඡන්ද තුනයි... :baffled:

    :( උයන්පල්ලා පරාදයි... :(
    බඹරා දිනුම්...

    මල බඹරාට...

    :confused: උයන්පල්ලාට...? :confused:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක නම් නියමයි මචන්...:D
    තමන් ආදරයෙන් බලා ගත්තු මලෙන් බඹරු රොන් අරන් යනව බලන් ඉන්න එක උයන් පල්ලට දරා ගන්න බැරි වුනත් එහෙම කරන්නම වෙනවා..:(:(:(
    ඒ තමයි ලෝකෙ හැටි
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :love: උයන්පල්ලා මලට ආදරෙයි... :love:
    :love: මල උයන්පල්ලාට ආදරෙයි... :love:
    :( මල තියෙන ගහ බඹරාට ආදරෙයි... :(
    :oo: බඹරා ගහටයි මලටයි දෙකටම ආසයි... :oo:

    :( උයන්පල්ලාට ඡන්ද එකයි... :(
    :baffled: බඹරාට ඡන්ද තුනයි... :baffled:

    :( උයන්පල්ලා පරාදයි... :(
    බඹරා දිනුම්...

    මල බඹරාට...

    :confused: උයන්පල්ලාට...? :confused:

    මල වැඩිය ආදරේ උයන් පල්ලට වඩා බඹරට බන්.....
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේක නම් නියමයි මචන්...:D
    තමන් ආදරයෙන් බලා ගත්තු මලෙන් බඹරු රොන් අරන් යනව බලන් ඉන්න එක උයන් පල්ලට දරා ගන්න බැරි වුනත් එහෙම කරන්නම වෙනවා..:(:(:(
    ඒ තමයි ලෝකෙ හැටි

    ඒක සමහර උයන් පල්ලො තේරුම් ගන්නෙ නැති එකනෙ අවුල....
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේක නම් නියමයි මචන්...:D
    තමන් ආදරයෙන් බලා ගත්තු මලෙන් බඹරු රොන් අරන් යනව බලන් ඉන්න එක උයන් පල්ලට දරා ගන්න බැරි වුනත් එහෙම කරන්නම වෙනවා..:(:(:(
    ඒ තමයි ලෝකෙ හැටි

    :( වෙන මොනවා කරන්නද...? :(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    athtatama hama malakama ron thiyenawada?? (not a joke)

    හොද ප්‍රශ්නයක්...

    මම දන්න විදිහටනම් මල් වලින් 60%කට විතර රොන් තියෙනවා...
    ඒත් මල් වලින් රොන් අරගෙන,
    ඒ මල තලලා දාලා යන්න බලාගෙන ඉන්න බඹරුත් සෑහෙන්න ඉන්නවා...