මචන් උඹ ගෙදර කරන්න ගන්න ඕනේ ජිම් එකෙන් හොද practice 1ක් අරගෙන,,
එහෙම නෑතුව කිසිදෙයක් දන්නේ නෑතුව එක පාරටම ගෙදර බර උස්සන්න යන්න එපා,,
ඒකෙන් වෙන්නෙ මචන් නෑති ප්‍රෂ්ණ ගොඩක් ඈති වෙන එක,,
excercises කරනකොට හුස්මගන්න ඕනේ විදිය,ඔයාගේ එක එක Chart 1ට කරන්න ඕන excercises ප්‍රමානය තීරණය වෙන්නේ ඔයාගේ ඈගේ කොටස් වල ප්‍රමානය හෑඩරුව අනුව,,ඒක නිසා instructors ලා තමයි ඔයාගෙ ඈගේ measurements අරගෙන මේවට කරන්න ඕනේ මේ excercise කියලා තීරණය කරන්නේ,,වෙන කවුරු හරි Scott ගහනවා බලන් ඉදල ඔයාත් ඒවාම ගහන්න ගියොත් ඔයාගේ ඈග හෑදෙන එක අඩු වෙනවා,,ඒවා නිසි කාලයට තීරණය කරල කරන්න කියන්නේ instructorsලා ඒක නිසා මම නම් ඔයාට කියන්නේ ඈග හදාගන්න ඕනේ නම් gym 1කටම යන්න,,අනිවාර්යෙන්ම මේක ඔයාගෙ පටන් ගෑනීම නම්....
Agreed



thama eka dawasai eka nokara hitiye.. dananm hodatama hodai wage danenne.. eth thawa tika kalayak innawa apahu karanna kalin.. 
