Jim yana kauda inne.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot]අපිත් යනවා..
    ඒත් මචන්. දැන් විඩියෝ බලලා කරන්න යන්න එපා..
    ඒ අය දෙන ලේඛනය අනුව කරන්න..

    අනික මචන්.. එක පාරටම වැඩිපුර බර උස්සන්න යන්න එපා..[/FONT]
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    දෑන් ඔයා ජිම් යනවද,
    ජිම් ගිහින් කරන්න ඕනේ exercises ද අහන්නේ එහෙම නෑත්තන් ගෙදර කරන්න පොඩි පොඩි exercises ටිකක්ද ඔය අහන්නේ,
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    macho ega hedenna karana viyayama tikak kiyapanko.40KG setekak thiyanava.

    Machan its not Jim. It's Gym...

    I'm going to gym twice a week. I strongly recommend you to go to god instructor. Gedara owa karala nathi prshna ati wenna puluwan.. :P
    I'm serious.. :nerd:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn...videos balala karran epa..eka movement ekak hari wrong giyot evarai..ape gym eke ayya kenekta ehema awlak una..porage left arm eka and "V" shape eka wediyen awa....sellan karana kota aniwaryenma dena schedule ekata karanna.....wena movement ekak test karanawa nam poodak ahala balala karanna...!!!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    [FONT=&quot]අපිත් යනවා..
    ඒත් මචන්. දැන් විඩියෝ බලලා කරන්න යන්න එපා..
    ඒ අය දෙන ලේඛනය අනුව කරන්න..

    අනික මචන්.. එක පාරටම වැඩිපුර බර උස්සන්න යන්න එපා..[/FONT]

    :yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan its not Jim. It's Gym...

    I'm going to gym twice a week. I strongly recommend you to go to god instructor. Gedara owa karala nathi prshna ati wenna puluwan.. :P
    I'm serious.. :nerd:

    ඔව්, හරි මෙටර්ඩ් එකට කලේ නෑත්නම්..
    තියෙනවාටත් වැඩිය කෙට්ටු වෙන්න පුලුවන්..
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    දෑන් ඔයා Jym යනවද,
    Jym ගිහින් කරන්න ඕනේ exercises ද අහන්නේ එහෙම නෑත්තන් ගෙදර කරන්න පොඩි පොඩි exercises ටිකක්ද ඔය අහන්නේ,
    jym yannenam nehe macho
    gedara idan karannai ahanne.40kg set ekak thiyanava.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මෙතනින් කී
    දෙනෙක් පෙති ඒ වගේම මිල්ක් බොනවා ද ?
    :rolleyes:

    mama bonawa.. eth mama meeta kalin hoda supplement ekak gana kiyanna kiyala obathuma gen illemak kalane.. ko prathicharayak awe nane.. :dull:

    ithin mama Gym eken kiyapu (egollo laga thibunu) "multifit - max gainer " kiyana eka gaththa issellama..

    hoda naraka danne na.. :rolleyes:


    pethi nam ganne na.. ewa ganna mata nam bayai.. :P monawa weida danna passedi.. :rolleyes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඔව්, හරි මෙටර්ඩ් එකට කලේ නෑත්නම්..
    තියෙනවාටත් වැඩිය කෙට්ටු වෙන්න පුලුවන්..

    ow meka aththa
    gihin nawathinnath epa eka paratama

    hitiyata wada kettu wei
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....


    මචන් උඹ ගෙදර කරන්න ගන්න ඕනේ ජිම් එකෙන් හොද practice 1ක් අරගෙන,,
    එහෙම නෑතුව කිසිදෙයක් දන්නේ නෑතුව එක පාරටම ගෙදර බර උස්සන්න යන්න එපා,,
    ඒකෙන් වෙන්නෙ මචන් නෑති ප්‍රෂ්ණ ගොඩක් ඈති වෙන එක,,
    excercises කරනකොට හුස්මගන්න ඕනේ විදිය,ඔයාගේ එක එක Chart 1ට කරන්න ඕන excercises ප්‍රමානය තීරණය වෙන්නේ ඔයාගේ ඈගේ කොටස් වල ප්‍රමානය හෑඩරුව අනුව,,ඒක නිසා instructors ලා තමයි ඔයාගෙ ඈගේ measurements අරගෙන මේවට කරන්න ඕනේ මේ excercise කියලා තීරණය කරන්නේ,,වෙන කවුරු හරි Scott ගහනවා බලන් ඉදල ඔයාත් ඒවාම ගහන්න ගියොත් ඔයාගේ ඈග හෑදෙන එක අඩු වෙනවා,,ඒවා නිසි කාලයට තීරණය කරල කරන්න කියන්නේ instructorsලා ඒක නිසා මම නම් ඔයාට කියන්නේ ඈග හදාගන්න ඕනේ නම් gym 1කටම යන්න,,අනිවාර්යෙන්ම මේක ඔයාගෙ පටන් ගෑනීම නම්....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama bonawa.. eth mama meeta kalin hoda supplement ekak gana kiyanna kiyala obathuma gen illemak kalane.. ko prathicharayak awe nane.. :dull:

    ithin mama Gym eken kiyapu (egollo laga thibunu) "multifit - max gainer " kiyana eka gaththa issellama..

    hoda naraka danne na.. :rolleyes:


    pethi nam ganne na.. ewa ganna mata nam bayai.. :P monawa weida danna passedi.. :rolleyes:

    මම එහෙම ඇහුවේ වෙන මොනවාත් නිසා නෙවෙයි..
    හුගක් අය මහත් වෙන්න ඕනේ කියලා තේරුමක් නැතිව පෙති ගන්න හදනවා..
    ඒවා නම් ඕන වෙන්නේ නෑ..
    ඒත් මල්ටිවිටමින් පෙති ගත්තාට කාරි නෑ..
    මචන් ඔයා මගෙන් අහලා තිබ්බ දේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් මාර්ගයෙන් ඉදිරියේ දි දාන්නම්..