සුභ පැතුම් තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා "
සුභ පැතුම්
තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා
********
තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා
********
මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා
තවත් එකක් දාලා.
සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා
සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)
කෝච්චියා?
කැමතිම කෑම : කට්ට කෑම
ඒක නම් ඇත්ත.
කැමතිම බීම : වල් ෆැන්ටා
නෑ. එලකිරි
කැමතිම ඇදුම : උපන් ඇදුම
රෙදි ගලෝලා තියෙන්නේ බොලාලා
කැමතිම පැළදුම : නාස් ලණුව
උඹ වගේ කියලා හිතුවාද?
කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය
සයිබර් අංගොඩ.
කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා.
හැමදාම කියනවා වගේ නළුවා තමා
කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා)
කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත.
සෙව්වන්දියකට පෙම්බැන්දා
කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා)
මුගේ කැරැක්ටර් එක මම කරේ. එළාරට මූව දැක්කාම හිනා යනවාලු. කෝලමා වගේ කියලා.
කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
සූර පප්පා සිංහල එක. මම සූර පප්පා. ටාකූර් සාත්තර ගුරා. සී. ජේ. රෝමන්කාරයෙක්.අම්බානක ගුටිකන සීන් එකක් තියනවා.
කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි
කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980)
![]()
How to Train your dragon
කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට
කැමතිම කොල්ලා :මම
කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි)
කැමතිම වාහනය :කොච්චිය
කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
නෑ නෑ. හඳ මාමා.තව එකක් තියනවා. ඒක කියන්න බෑ. ඉස්කෝලෙ යනකාලෙ බැලුවාට පස්සේ බලන්න උනේ නෑ. මාර ආසයි බලන්න.
ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා
ජැක්ලින්ගෙ එලකිරි අයිඩී එක මොකද්ද දන්නෑ
කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ.
උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
ඒ වෙලේ මහපොළව දෙදරුවා කියන්නේ. රැජිනි කාන්ත් උපන්න වෙලාව වගේ.
හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න
කෝච්චි අපේ සම්පතකි. අපි එය සුරකිමු.

පෙරේරා මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාව නිසි බළධාරියාගේ මේව්වා එකට (කතුරට) හසු වි ඇති බව සංවේගයෙන් දැනුම් දෙන්නෙමු![]()

මූ තාම අපිට ගේම දෙන්න බලාගෙන ඉන්නේ.......උඹගේ ගුණ වර්නනා කරලා ත්‍රෙඩ් එකක් දාන්නම් එතකොට ශේප්ද....?
ජොගින් යන්නද.....?![]()

අරූ දැක්කොත් බඩ කපං මැරෙයි. 
සුභ පැතුම්
තව දුරටත් ඉදිරියට යන්න ලෑබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා
********
පෙරේරා මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාව නිසි බළධාරියාගේ මේව්වා එකට (කතුරට) හසු වි ඇති බව සංවේගයෙන් දැනුම් දෙන්නෙමු![]()

pissu kora.......ela..........MR Perera.........................congratzzzzzzzzzzzzzzzzzz...........
congratz
He he podi eka wage hitiyata meka hena prasidda naluwa wenna hithe ehenan tawa 10000k ikmanatama kotanna one monawa unath ela ela mada walata bat karala perera'ta dan hodata xperiance thiyenawalu he he
Congratz bro always waiting for good threads of yours
Thankscongradz