(Ek Radio) 2010 Nov 05 - PartY N!ghT with GIhan GTR

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :rofl::rofl: ඕකිට කියන්නෙ එහෙම නෑ ඕං :P
    හෙහෙ ඒකනෙ, පලවෙනි මැච් එකට ගියානම් ඔයාගෙ උදව්වෙන් මට හිට්ලර්ගෙ හොම්බ කට සමතලා කරන්න තිබ්බා උංගෙ අයියා ඉස්සරහම :lol::P

    pissuda oi :rofl: kiuwoth oyath gas math gas :P
    haffoiiiii muh nam hadanna ba lol kohen giyath nathara wenne hitler kiyana theninmai :dull::rofl: aiya nikan ohe balan indi neda uba eyata gahanakan :lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ammata siri menna Fire Angel kenekuth awilla menna:dull::dull::dull:

    ‍fire eye ගේ වාසගම මයි!:lol:
    නැදැයෝ ද දන්නැ !:oo:
    මේ ‍fire eye ත් සහෝදර සමාගමකට රෙඩි කරනවාද ?????? :rolleyes::rolleyes::rolleyes:

    වේල්කම් යාලුවා!

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාට පෙන්නෙත් නෑ මතකත් නෑ වගේ :lol::lol: ඔයා‍මනෙ ඉස්සෙල්ල මං පොඩි කෙනෙක් කියුවෙ :lol::lol:

    නෑ. මම පොඩි එකා කිව්වාම උඹනේ නාකියා කිවේ. :P
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    :oo: Kookada... :rofl:

    අරක බං........
    7.gif
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    pissuda oi :rofl: kiuwoth oyath gas math gas :P
    haffoiiiii muh nam hadanna ba lol kohen giyath nathara wenne hitler kiyana theninmai :dull::rofl: aiya nikan ohe balan indi neda uba eyata gahanakan :lol:
    ඒකනෙ, අපි දෙන්නම ගස් ගියාම බෑනෙ සුදූ :P:P
    හිකාස්, නෑ ඉතිං ඔයාව මට එයාගෙ අක්කා වගේ පේන්නෙ ඉතිං වෙන මොනාද බනින්න තමා තියෙන්නෙ පැලෙනකං :P
    හහා මෑන්ස්ගෙ සද්දෙ විතරයි! :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kathwa tikak digai...tika tika kiyannam...

    Gihanaya elewwa...mamath bike eke...api denna mada thawa ekek...api Bike eke town giya...town 1ta lan weddi mamai Gihanayai Bikke idanma natanna gaththa...Gihan natanawa wadi.....

    ඔකාට කඩිකුලප්පුව
    ආතල් ඕයි. අර ටීක් ටීක් ටික ගැන පොඩ්ඩක් කියමුකො

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හෙට ෂෝ එකක් තියෙනවා ගිහාන් මලයා :lol:
    හෙට කොලඔ
    මම දැක්කා ටිවි ඇඩ් දානවා!
    බයිසිකල් වැඩ දාන කට්ටියගේ!
    ඒකට යන්න බලන්න!
    චාන්ස් 01 ගන්න පුලුවන් වෙයි
    11.gif