එපා වීම
“මට නං මේ ටෙලිනාට්‍ය කෙරුවාව එක ටෙලි නාට්‍යයෙන් ම එපා වුණා” කලක් ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක එක දිගට රඟපෑ පුවත්පත් කලාවේදියකු වූ කුමාර, සහෝදර පුවත්පත් කලාවේදියකු වූ ගාමිණීට කීවේ අලුත් ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලේදී ය.
“ඇත්තද, තමුසෙ රඟපාපු එකෙන් දෙකෙන් ම අපිටත් ඒක එපා වුණා” ගාමිණී ඇඟට පතට නොදැනී කීවේය.

෴