Muslim kattiya vitharak Enna...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොකක්...:shocked:එහෙනං උඹ දෙමල කියලාදෙන ත්‍රෙඩ් එකකුත් දැම්මෙ...

    මචන් මම දැම්මේ ස්පොකන් ඉන් ටැමිල් කියලා ත්‍රේඩ් එකක්.
    මට දෙමළෙන් කතා කරන්න පුලුවන්..
    නැතුව කියවන්න විදියක් නෑ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කියවන්න දන්නේ නෑ....බට් උගන්නලා දෙන්න දන්නවා...:lol::lol::lol:

    ඕය තේරුම් අරන් තියෙන්නේ..
    මචන් මම ඒ ත්‍රේඩ් එකෙන් මුලිකව බලා පොරොත්තු වුනේ..
    සිංහලෙන් කතා කරන දේ දෙමළෙන් කොයි විදියට ද කතා කරන්නේ කියලා..
    පෙන්නන්නයි උත්සහ කලේ..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් මම දැම්මේ ස්පොකන් ඉන් ටැමිල් කියලා ත්‍රේඩ් එකක්.
    මට දෙමළෙන් කතා කරන්න පුලුවන්..
    නැතුව කියවන්න විදියක් නෑ.


    ඕය තේරුම් අරන් තියෙන්නේ..
    මචන් මම ඒ ත්‍රේඩ් එකෙන් මුලිකව බලා පොරොත්තු වුනේ..
    සිංහලෙන් කතා කරන දේ දෙමළෙන් කොයි විදියට ද කතා කරන්නේ කියලා..
    පෙන්නන්නයි උත්සහ කලේ..

    එළ බ්‍රෝ...මම හිතුවෙ ඔයා දෙමල අකුරු ලියන්න කියවන්න එහෙමත් දන්නව ඇති කියල...:D:D