මොකක්...එහෙනං උඹ දෙමල කියලාදෙන ත්රෙඩ් එකකුත් දැම්මෙ...
කියවන්න දන්නේ නෑ....බට් උගන්නලා දෙන්න දන්නවා...![]()

මචන් මම දැම්මේ ස්පොකන් ඉන් ටැමිල් කියලා ත්රේඩ් එකක්.
මට දෙමළෙන් කතා කරන්න පුලුවන්..
නැතුව කියවන්න විදියක් නෑ.
ඕය තේරුම් අරන් තියෙන්නේ..
මචන් මම ඒ ත්රේඩ් එකෙන් මුලිකව බලා පොරොත්තු වුනේ..
සිංහලෙන් කතා කරන දේ දෙමළෙන් කොයි විදියට ද කතා කරන්නේ කියලා..
පෙන්නන්නයි උත්සහ කලේ..

එළ බ්රෝ...මම හිතුවෙ ඔයා දෙමල අකුරු ලියන්න කියවන්න එහෙමත් දන්නව ඇති කියල...![]()

හරි පරක්කු වේලා
හරි දැන ගත්තා නේ.. ඒක ලොකු දෙයක්..![]()