මේක ගැන මුල්ම ඉගිය අද උදේ එළකිරි ත්රෙඅඩ් කියවපු අය නම් දන්නවත් ඇති.කොහොම උනත් මේක මෙගා ස්ටාර් ගණයට නම් දාන්න හිතන්න එපා.මේක ටිකක් ලොකු වැඩක්.හැමෝගෙම උදව් ඕන වෙයි මේක සාර්ථක වෙන්න.මෙන්න මේකයි සිද්දිය.............
පළමු අදියර - තුන් විනිසුරු මඩුල්ලක් පත් කර ගැනීම.
දෙවැනි අදියර - 1 වටය ආරම්බ කිරීම හා අවසානය
තුන්වෙනි අදියර - 2 වටය ආරම්බ කිරීම හා අවසානය
හතරවෙනි අදියර - අවසන් වටය නොහොත් අවසන් මහා තරගය
මෙහිදී පළමු සහ හතරවැනි අදියරවල් ජනතා පරමාදීපත්‍යට පැවරෙන අතර දෙවැනි සහ තුන්වැනි අදියරවල් තෝරාගන්නා විනිසුරු මඩුල්ල හරහා සිදු කෙරේ.විශේෂම කරුණ වන්නේ මේ සදහා අයදුම් පත්‍ර,වයස් සීමා හෝ තරා තිරම් නොබලා ඕනෑම අයෙකුට සහබාගී වීමේ අවස්ථාව උදාවීමයි.
තුන් විනිසුරු මඩුල්ල පත් කර ගැනීම
අවශ්‍ය සුදුසුකම් - එළකිරි එකේ ජෙෂ්ටයෙකු වීම,දවසට පැය 6 ක් වත් එළකිරි එකේ ගැවසීම,සංගීතයට ඇලුම් කරන්නෙක් වීම.
අවශ්‍ය පුද්ගලයන් ගණන - 2
ඒ සදහා ඉල්ලුම් කරනා ආකාරය - ඕනෑම කෙනෙකුට වෙනත් කෙනෙකු හෝ තමන්ගේ නම ත්රෙඅඩ් එකේ කැමැත්ත ලෙස පල කල හැකිය .හෙට දහවල් 12 තෙක් පමණි.(නමුත් ඔබට තරග වැදීමට නොහැකිය.)
සුදුස්සා තෝරා ගන්නා අයුරු - තෝරාගන්නා දහදෙනෙකු හෙට ජනමත විචාරණයකට යටත් කර එයින් වැඩිම මනාප ගන්නා දෙදෙනා මා සමග විනිසුරු මඩුල්ලට එකතු වෙයි.
Last edited:



official newe wage 




