(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් මමත් එක සැරයක් ආනන්දෙ සුපුන් කියල එකෙක්ට සලකන්න උනා මගුලක් නිසා ඌ ගෙ කකුල කැඩුනද කොහෙද
    ඒක නම් අමතක වෙන්නෙ නෑ කිසිම දාක
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඉක්මනට ගෙනත් දීපං........ බඩගිනී බං :lol::lol:

    මෙන්න මචෝ...

    DSC_0372.JPG
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka thama malli :( :( kacha kacha nonstop, sindu hingai :P :(

    මේ අය අද සිංදු වැඩසටහනක් ද කරන්නේ ?
    ආහ්.. මම හිතුවේ.. කතාන්දර කරන වැඩසටහණක් වෙන්න ඇති කියලා...:P

    මොනවා වුනත්..
    අපි කෑ ගහන්න වෙනවා..
    මේ අයගේ කතා නවත්වන්න නම්...
    :lol:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ඔව් ඔව් මමත් එක සැරයක් ආනන්දෙ සුපුන් කියල එකෙක්ට සලකන්න උනා මගුලක් නිසා ඌ ගෙ කකුල කැඩුනද කොහෙද
    ඒක නම් අමතක වෙන්නෙ නෑ කිසිම දාක

    matanum sakai meka ubata wunada kiyala......:P:P:P:P