(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

Himoz

Member
Aug 7, 2010
209
11
0
hehe.. ehemmamath na.. anw , experience eken da kiyanne ? :D:lol:
මගෙ අත්දැකීමක් නෙවෙයි(මම තාම අම්මි ළඟ නිදා ගන්න කුක්කු බබා)
ඒත් ගොඩක් අය එහෙම නේද...?
බඳින්න කලින් පණට පණ දෙන්න හිටියට බැන්දට පස්සෙ ගෙදර ගෝරි ගොඩායි...
හිතන්න මැරි කළාට පස්සෙ ෆ්‍රෙෂ්ව ලව් එක පටන් ගන්න පුලුවන්නම්...:D
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan E MAnussaya Type Karala Thiyena Style Eka Hodata Adyanaya KOrahan Ko Poddak:D

    ඒක තමයි මචන්..
    මමත් බැලුවේ.. හැබෑයි දැකලා පුරුදු ඩයල් එකක් වගේ තමයි..

    මු නම් අලුත් එකෙක් වෙන්න විදියක් නෑ.. මචන්..
     
    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    affata hudu... ekiyanne uba badala ilive wunada love eka.....:baffled::baffled::baffled:
    :no:
    නෑ, එහෙම වෙන්නේ නෑ..
    සැබෑ ආදර වන්තියන්ට..
    බැන්දාට පස්සේ වගේම.. බදින්න කලින් පටන් ගත්ත
    ආදරය අලුත් කර ගන්නවා හැරෙන්න වේනසක් නම් වෙන්නේ නෑ..
    මමත් ඒකම තමා අදහස් කළේ...:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගෙ අත්දැකීමක් නෙවෙයි(මම තාම අම්මි ළඟ නිදා ගන්න කුක්කු බබා)
    ඒත් ගොඩක් අය එහෙම නේද...?
    බඳින්න කලින් පණට පණ දෙන්න හිටියට බැන්දට පස්සෙ ගෙදර ගෝරි ගොඩායි...
    හිතන්න මැරි කළාට පස්සෙ ෆ්‍රෙෂ්ව ලව් එක පටන් ගන්න පුලුවන්නම්...:D

    මචන්.. ආදරයක් කියන්නේ මොනවා ද කියලා..
    හරි හැටි තේරුම් ගත්තේ නැති අයයි..
    ඒ වගේ තිරණ වලට යන්නේ..

    අනික ආදරය වැඩි වෙන්නේ මචන්..
    ඒ ආදරයත් එක්ක අලුත් ජිවිතයක් සාර්ථකව ගෙනියන්න පුලුවන් වුනා නම්. විතරයි..
    ඒ හින්දා බදින්න කලින් ඒ දෙගොල්ලන්ම ඒ දේ තේරුම් අරන් ඉන්නවා නම් හරි..
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මචන්.. ආදරයක් කියන්නේ මොනවා ද කියලා..
    හරි හැටි තේරුම් ගත්තේ නැති අයයි..
    ඒ වගේ තිරණ වලට යන්නේ..

    අනික ආදරය වැඩි වෙන්නේ මචන්..
    ඒ ආදරයත් එක්ක අලුත් ජිවිතයක් සාර්ථකව ගෙනියන්න පුලුවන් වුනා නම්. විතරයි..
    ඒ හින්දා බදින්න කලින් ඒ දෙගොල්ලන්ම ඒ දේ තේරුම් අරන් ඉන්නවා නම් හරි..

    ammata hooodooooo.... :yes::yes::yes::yes::yes::yes::yes: