(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මචන් සීන් එක
    විහිලු නම් දැන් හොද නෑ බන්
    දැක්කනෙ වෙච්ච දේ


    ඕවා ගණන් ගන්න එපා මචන්..
    මේ අරු තවම ඔන්ලයින් නේ..
    :rolleyes:

    උඹ කාට හරි ලගදි ගේමක් ඇද්දා ද ? :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    wedding.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවා ගණන් ගන්න එපා මචන්..
    මේ අරු තවම ඔන්ලයින් නේ..
    :rolleyes:

    උඹ කාට හරි ලගදි ගේමක් ඇද්දා ද ? :rofl:

    අර ඩිරෙක්ට් ලින්ක් ෆිල්ම් දෙන්න ගත්ත දවස් වල ඉදල අපි සෙට් එකක් පස්සෙ කස්ටියක් පන්නනවා උන්ගෙ වැඩ තමයි බන්:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata penne Mistyta ikkmanata bandinna oona velaa da koheda :lol::lol: TCK kaava hari hoyaganna try eka vage kasada bandinna. eekai oya kasada mathak velaa thiyenne :lol::lol:

    මිසිටි නම් අපිටත් නොකියාමයි..
    කසාදයක් කර ගන්නේ..

    ඒක නම් අනිවාර්යයි....
    :P:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අර ඩිරෙක්ට් ලින්ක් ෆිල්ම් දෙන්න ගත්ත දවස් වල ඉදල අපි සෙට් එකක් පස්සෙ කස්ටියක් පන්නනවා උන්ගෙ වැඩ තමයි බන්:(

    හරි අවුලක් නෑ.. අපේ පැත්තේ නේ ඉන්නේ..
    බ්ලෑක්කා, ඒ වගේම ඇඩ්මින් වුනත්..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..

    කොකටත් බ්ලෑක්කාට මේ ගැන කියන්න..