(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් කෙල්ලෙක් ගේ බලාපොරොත්තු වෙන්නේ..
    ආදරයක් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම..
    දෙමව්පියන්ට ගරු කරන..

    මොඩ් වුනත්.. හිතක් පපුවක් තියෙන කෙල්ලෙක්..
    ඒ කියන්නේ. දුප්පත් අයට වුනත්..

    උදව් කරන්න හිතක් පහල වෙන කෙල්ලෙක්ටයි.. :)
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    හරි අවුලක් නෑ.. අපේ පැත්තේ නේ ඉන්නේ..
    බ්ලෑක්කා, ඒ වගේම ඇඩ්මින් වුනත්..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..

    කොකටත් බ්ලෑක්කාට මේ ගැන කියන්න..

    sup ekkak demu bunz mal babata.....:oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිසිටි නම් අපිටත් නොකියාමයි..
    කසාදයක් කර ගන්නේ..

    ඒක නම් අනිවාර්යයි....
    :P:lol:

    ‍ලොල් එකනම් වෙන්න පුළුවන් තමයි :rofl::rofl:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    kellek mata kiuwane pol sambolei bathui kala kandak udata wela palak hadagena jeewath wemu kiyala.... misty mokkaka me gana kiyanne....

    kella hodai da?????? demuko mata uththarayak.....
     

    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    මම නම් කෙල්ලෙක් ගේ බලාපොරොත්තු වෙන්නේ..
    ආදරයක් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම..
    දෙමව්පියන්ට ගරු කරන..

    මොඩ් වුනත්.. හිතක් පපුවක් තියෙන කෙල්ලෙක්..
    ඒ කියන්නේ. දුප්පත් අයට වුනත්..

    උදව් කරන්න හිතක් පහල වෙන කෙල්ලෙක්ටයි.. :)
    අනිවා සහෝදරයා ... ඒත් මේ කාලේ ඔය වගේ කෙනෙක් :rolleyes:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හරි අවුලක් නෑ.. අපේ පැත්තේ නේ ඉන්නේ..
    බ්ලෑක්කා, ඒ වගේම ඇඩ්මින් වුනත්..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
    කොකටත් බ්ලෑක්කාට මේ ගැන කියන්න..


    Shaa mokakda mee awulaa.... api danne naa mee seen ekaaaa... :dull: