(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    :D ela ela adath show eka hondhata keruna!
    weldone both tck n mysty :cool:
    thanks EK radio team and kattiyatama set wela hitapu :D
    ehenam okkomatama good nite! :D (nida ganna yana ayata)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela denna ekka ada honda show ekak kalaa kiyala hithanava. podi podi thakshanika gatalunum thibuna thamai. eeth show eka niyameta giyaa. venas deyak kalaatath bohomath ma sthuthi. fun ekata amatharava hithanna deyak ha atheetha siddi mathak kirimak vunaa kiyala hithenava me sankalpayata anuva. bohomath ma sthuthi dennatama lassanata kalaata.

    GT ayya athulu EK Radio Team ekavath aadaren mathak karanava. e vage ma eyalage sahayoogaya ha TCK ha Mistity sahaya dunna siyallagema sahayoogayata sthuthi.

    Thread eke indimin fun gaththa ape set ekatath visheeshaa sthuthiya. hamadama vage set velaa thread eke innavata bohomath ma sthuthi. e vage ma Radio ahapu ayatath sthuthi.
     

    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    aiyoooo duk wenna epaaaaaaaaaaaaaaaaaaa :dull: tankoo oyatath.. special thank u ekak coz ara koppeta dongal eka daana tip eka dunnata hugak thanks :) dan hina wenna honda lamaya wage


    mata dan amarui.. hembilichchaawa wadi wela.. mang dokkan wenna yanooo.. Gud night !
    ඕකේ සහෝදරී, ඔන්න හිනා උනා :D .
    මම video එකත් දැම්මා ඒකත් බලන්න....
    සුභ රාත්‍රියක්...
    get well soon.....:)
     

    tckrockz

    Member
    Sep 24, 2006
    26,754
    13
    0
    Affe affaaa!! Diwasin labenwai diwasin labenwa!!:rofl::rofl: Math nidi matha wadi wela da kohedooo!! Kohoma hariiii!! Ada show eka api karana hitiya ekak newi mea athama kiyanwa nam. Ada ude thama karana wune eta pase ithin katha karana topic hadala okma kohoma hari mahansi wela hadala set karata thank you kiyanwa mama okoma! :) Pissu haduna mata nam eth meta wada hadicha dawas thiba athama kiyanwa nam!! :dull: Meka ada witharai katiya aye karana nam kalpanawak nae temporary show ekak kare api. !:)

    Hehe niyama show ekak wuna kohoma hariiI!! Prashnath niyama tikak wela ewata uthara ehema denath mysti baya wunae ne??? Mula idan ma ahan hitiya ayata thank you!! :) Behind the scenes wada kara ape radio team eke ayath mul hariye podi awul tikak wuna ne mysti katha karna ewai mama katha karana ewai ehema ahanae wela eka eka prashna wuna e hema ekama kiyala udaw wuna godak aya radio team eka ehema! :) Thank karanwa!!:)

    Hemoma ehenam byyyEEE!! Good night! :)

    Tckrockz
    (Mysti nidi mathe kiyala eyageth bye ekai good night ekai mekata add karana kiwa:P):rofl:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී

    යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා

    ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
    අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
    ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා

    එලකිරියේ ඔබ හා මා බැදිලා

    ගෙවූ කාලය දින සති ගෙවුනා
    කප්පරක් මැවු පැතුම් බිදලා
    මම යනවා එලකිරියෙන් මිදිලා




    :oo::oo::oo:mona magulakda ban me wenne dan onna ohe math yanva yanna ay yako okkoma giyama man vithrak monva krannda:oo::oo: