(EK Radio)2010 Nov 8 - Fantasy with TCK & Mysterious

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද මේ රේඩියෝ වැඩසටහනේ මාතෘකාව වේලා තිබ්බේ..
    කසා දේ ගැන නේ..
    එහෙම නැත්නම් ආදරය ගැන ද දන්නේ නෑ.. :rolleyes:

    කොහොම වුනත්.. අද මිස්ටිරියස් වගේම ටී.සී.කේ.
    හොදට වැඩසටහණ කර ගෙන ගියා... :)

    හරි එහෙනම් අපිත් මේතනින් මාරු වෙන්නම්..
    හැමෝටම සුභ රාත්‍රීයක්..
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    congratulations wish greeting card.jpg
    :D:D:D:D:D
    greatwork.jpg
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී

    යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා

    ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
    අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
    ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා

    එලකිරියේ ඔබ හා මා බැදිලා

    ගෙවූ කාලය දින සති ගෙවුනා
    කප්පරක් මැවු පැතුම් බිදලා
    මම යනවා එලකිරියෙන් මිදිලා

    Mokada mee kattiyata wela tiyennneee....:nerd:

    Pissu kelin natuwaa innawa halooo

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලකිරියේ හොද ෆන් එකක් ගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙත් ළගදි ඉදල හරිම දුකයි කියන්න එලකිරි එකට මම හැමදාම ආදරෙයි මේ වගේ සයිට් එකකට මාව හදුන්වල දුන්න 789 ට ගොඩක්ම ස්තුතී ඔබ සියලු දෙනාටම මෙතෙක් මාත් සමග එකතුවෙලා වචනයක් හරි කතා කරපු හැමෝටම ගොඩක් ස්තුතී

    යලි යම් දිනෙක හමුවෙන්නට ඉඩ ඇත විශේෂයෙන් ලිපියක් දාන්න දෙයක් නැති නිසා මෙතන කිව්ව කස්ටිය ගොඩක් ඉන්න නිසා

    ඉස්සරහටවත් ෆේක් කාරයන්ට එරහිව පියවරක් ගන්නව ඇති කියල හිතනවා
    අවසාන වශයෙන් එලකිරියේ අපි එක්ක චැට් කොරපු ෆන් එකට ගහගත්තු රේඩියෝ වල සිංදු දුන්නු මගේ පෝස්ට් වලට රිප්ප්ලයි කොරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ සහ දළදා සමිදු පිහිටයි
    ඔබ සියලුම දෙනාගේ ඉදිරි අනාගතය දුකෙන් තොර සැපවත් එකක් වෙවා

    එලකිරියේ ඔබ හා මා බැදිලා

    ගෙවූ කාලය දින සති ගෙවුනා
    කප්පරක් මැවු පැතුම් බිදලා
    මම යනවා එලකිරියෙන් මිදිලා

    ෆේක් අයිඩී ප්‍රශ්නය හැමෝටම තියනව. ඒක නවත්වන්න පුළුවන් දේයකුත් නෙමෙයි මේ වගේ විශාල සයිට් එකක. දැනටත් ෆේක් අයිඩීවලට එ‍රෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවනෙ ජීටී අයිය. අනිත් දේ තමයි ෆෙක් අයිඩී මගහරින එක තමයි එයාලට කරන විශාල ම පරාජය. ඔයාල මෙහෙම යනවනම් ෆෙක් අයඩී නිසා ඒක තමයි එයාලට ලබාදෙන විශාල ම ජයග්‍රහණය. අනිත් දේ එයාල බොහෝ විට කරන්නෙ මේකෙ ඉන්න ඇක්ටිව් මෙම්බර්ස්ලව කොටවන එක. එවට අහුනොවී ඉන්න අපි දැනගන්න ඕන.