පුකදෙන

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
සිංදු කියන්නෙ සිතිවිලි වලට... අදහස් වලට... ඉතින් කුණුහරප හැරෙන්න ඕන අදහසක් සිංදුවකින් ඉදිරිපත් කරන්න අයිතිය තියනව.... මං හිතන විදිහට... ඒත් ඉරාජ්ගෙ විතරක් නෙමෙයි දැන් තියන ගොඩක් සිංදුවල ටික කලකින් එපා වෙන ගතියක් තියනවා..... හැබැයි මේ thread එකෙ තියන තරම් කුණුහරපනම් ඉරාජ්ගෙ සිංදුවල නැහැ සහෝදරවරුනි.... :D:D:D:D
 
DasunM

Member
Aug 23, 2010
820
39
0
33
Kohuwala

i agree with you :D
 
rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***

මුන් වගේ උන් තමයි ඉරාජ්ට බැන බැන ඉරාජ්ගේ සිංදු හොරෙන් බාගෙන අහන්නේ යකෝස් ඉරාජ් හොරෙක් හරි වැඩක් නොකරන එකෙක් නම් ඌ කොහොමද දකුණු ඉන්දියාව වගේ සිනමාව අතින් ලංකාවට වඩා ලොකු තැනකට ගියේ ලංකාවෙ වගේම ඉරාජ්ට එහෙත් සිංදු හදාගන්න කස්ටිය එනවා වතිලයයි මේ එරන්ගයයි ඒක දන්නෙ නැත්නම් විපරම් කොරල බලහන්

මේ පින්තූර හදන්නේ උඹල වගේ කිසිම දෙයක් කොරගන්න බැරි එවුන් තමයි ඔය එරන්ගය හෙවත්
EHDEHD
දපු ත්‍රෙඩ් ටික බලහන් මොනා හරි ගොන් දෙයක් මයි දාන්නෙ මූ ඉදගෙන අපේ ගමත් එක්ක කනවා එලකිරි එකේ

වතිලය ගැන නම් කියන්න තියෙන්නේ මෙන්න මේකයි මූ ගැන මට වඩ තරින්ද්‍ර76 දන්නවා මුගේ වැඩ .එලකිරියෙ ඉදගෙන වෙන සයිට් වල ඇඩ්මින්ලාට මූ කියන විදියට දෙන ඩයල් එකක් තමයි

මේ වඝේ ගොන් ආතල් දෙන්නෙ ඒකයි

මුන් ඔය සිංදු දෙකම අහල තියෙනවද දන්නෙ නෑ ඉස්සෙල්ලම
ඉස්සෙල්ල සිංදු දෙකම අහල සිංදු වල යටි අර්ථය කියන එක ගනින් ඒක තේරුම් ගන්න බැරුව මේ වගේ ගොන් ආතල් දෙන්න එපා

[/SIZE]EHDEHD Kiyanne Menna Meyata
Inne Ambalangoda School Ela Darmashoke
Onna Mama Irajta Mu Gena Inform Kora
Wede Hambei Muta

මෙන්න කැත වැඩක් කරලා!

මෙහෙම පුද්ගලික තොරතුරු දාන එක හරිද?

තමන් කැමති නම් කියන එක වෙන දෙයක්.. එත් මොනවා ඉරාජ් ට බැන්න කියල මේ වගේ කැත වැඩ කරන එක මම නම් අනුමත කරන්නේ නෑ...

මමත් EHDEHD තර්කයට එකඟ නෑ.. එහෙම කියල පුද්ගලික තොරතුරු දාන එක හරිද?
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මෙන්න කැත වැඩක් කරලා!

මෙහෙම පුද්ගලික තොරතුරු දාන එක හරිද?

තමන් කැමති නම් කියන එක වෙන දෙයක්.. එත් මොනවා ඉරාජ් ට බැන්න කියල මේ වගේ කැත වැඩ කරන එක මම නම් අනුමත කරන්නේ නෑ...

මමත් EHDEHD තර්කයට එකඟ නෑ.. එහෙම කියල පුද්ගලික තොරතුරු දාන එක හරිද?

ඕව් මේක නම් මමත් අනුමත කරන්නේ නැහැ......... මෙක නෙමෙයි ඕය වගේ දේකට දෙන්න ඕන උත්තරේ.......