අපේ ගෙම්බිසන් !
එලකිරියේ අපිත් එක්ක එකටම හිටපු.. අපි හමෝම දන්න ගෙම්බෙක් තමයි මෙයා.. එවුනාට මේ මැට්ටට එලකිරි එකේ චට්ට ෆොට්ටයෙක් චද්දෙ දාලා.. නිකන් නෙවෙයි , කෙල්ලෙක්ගෙ පින්තූරයක් නොද්දුන්න එකට..

මෙයා එලකිරි එන්න බෑ බක බක දෙක දෙක කියා ගෙන ඉද්දි මම ඉතින් පොඩි චද්දයක් ඒම දාලා එක්කන් ආවා..
අප්පෝ.. එයාට කියලම මගෙ කටත් රිදෙනවා.. බලහත්කාරෙන් එක්කන් ආවේ වෙන මිනිස්සුන්ගෙ පවු මෙතන ඉන්න අහින්සක මිනිස්සුන්ගෙ පිටින් යන්න ඕනි නති නිසයි.. 
පොට්ට හරියා නැතුව මොන්ටසෝරියත් පාලුයි.. එහෙම නේද ළමයිනේ.. ? අනික ඔක්කෝටම වඩා ගෙම්බා නැතුව මටත් පාලුයි..
ගෙම්බත් මන් කිව්වම ඉතින් මුලින් අදි මදි කලාට මගේ බලවත් ඉල්ලීම අහක දාන්න බැරි නිසා 'බලමුකො' කීවා.. පොඩි හරි කැමැත්තක් තිබ්බ නිසා හිතුව ත්‍රේඩ් එකක් දාලා නැවතත් ගෙම්බිසන් ව අපේ එලකිරි පවුලට ආයෙත් එක්කන් ඇවිත් ආදරෙන් පිලිගන්න..
දැන් මන් හිතන්නෙ ගෙම්බි අක්කා කෑ ගැහුවද කොහෙද අසරණයා බය වුන පාර රෑ වෙලා එන්නම් කියලා පණ කඩාගෙන දිව්වා.. අපේ 789 නොහොත් ගෙම්බා...
ඔයාව ආදරෙන් සාදරෙන් කෑදරෙන් ආයෙත් බක බක මොහොතෙන් දෙක දෙක ලීලාවෙන් පිළිගන්නවා නැවතත් අපේ එලකිරි පවුලට..

මේ.. කට්ටියට හොඳින් කියන්නෙ හරිද ? ආයි ගෙම්බට චද්ද දාලා අහු වෙන්නෙපා.. එහෙම චද්ද දානව නම් මගෙන් permission අරන් තමයි දාන්න ඕනි.. එතකොට මාත් එනවනෙ සප් එකට
Welcome back macho ! mage keemata aayeth elakiri aawata godak thanks

P.S . මේක විකාරයක් වගේ පේන අය මේකෙ රිප්ලයි නොකරන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිනවා.. මේක විකාරයක් වගේ නෙවෙයි කියලා හිතන අය ගෙම්බව නැවතත් අපේ පවුලට පිළිගන්න කියලා ඉල්ලා සිටිනවා..