නිහඬ_පෙම

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    දුටුව දින ඔබ:nerd:
    බස් එකේ මම
    ගැස්සුනේ හිත
    විදුලිය වගේ.
    තව දිනක මට
    දකින්නට ඔබ
    වරම් ලැබෙතොත්
    හරි අගේ.:P
    පන්තියේ අපෙ
    රුව සොයා මම
    වෙහෙස වෙමි
    සුදු ඔබ මගේ.:yes:
    නිහඬ වූ පෙම
    නිසල වේවිද
    නොදැක සිට
    මම රුව ඇගේ.
    :(

    :dull::dull::dull::dull::dull:

    the_avatarගෙනි​


    Add rep+ if you like
     
    Last edited: