දුටුව දින ඔබ
බස් එකේ මම
ගැස්සුනේ හිත
විදුලිය වගේ.
තව දිනක මට
දකින්නට ඔබ
වරම් ලැබෙතොත්
හරි අගේ.
පන්තියේ අපෙ
රුව සොයා මම
වෙහෙස වෙමි
සුදු ඔබ මගේ.
නිහඬ වූ පෙම
නිසල වේවිද
නොදැක සිට
මම රුව ඇගේ.





the_avatarගෙනි

බස් එකේ මම
ගැස්සුනේ හිත
විදුලිය වගේ.
තව දිනක මට
දකින්නට ඔබ
වරම් ලැබෙතොත්
හරි අගේ.

පන්තියේ අපෙ
රුව සොයා මම
වෙහෙස වෙමි
සුදු ඔබ මගේ.

නිහඬ වූ පෙම
නිසල වේවිද
නොදැක සිට
මම රුව ඇගේ.






the_avatarගෙනි
Add rep+ if you like
Last edited:


