Mal Baba's account hack - real story

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    මොනවා උනත් මල් බබා හැක් කරන්න තරන් වටින එකෙක් නෙමෙයි

    අපරාදෙ හැක් කරපු එකාගෙ වටිනා වෙලාව:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::(:sorry: but i am not the person who hacked the account.....

    මාව හැක් කරල තිබ්බා මගේ මූණු පොතත් හැක් කරල ප්‍රොෆයිල් පිච් එක මාරු කරල එක එක්කෙනාට බැනල තිබ්බා මගේ විතරක් නෙවෙයි ගොඩ දෙනෙකුගේ මැෂින් මෙහෙම හැක් කොරනන් උස්සහ කොරල තියෙනවා මතක තියෙන කාලෙක 789 නම් සාමජිකයගෙ දෙපාරක් හැක් කරල තිබ්බා මම එලකිරි එන්න හදනකොට පාස් වර්ඩ් එක වැරදී කියල කිව්වම මම බය වෙලා නිස බලධාරියෙකුගෙන් විමසලා මැෂින් එක පෝමැට් කොරගෙන ඇවිල්ල තමයි දැන් මේ එලකිරි එන්නෙ දැන් මම නියම මල් බබ තමයි ඉන්නෙ මගෙන් ආපු කෙනා ඩයලොග් වලින් ඇවිල්ල ස්පීඩ් ටෙස්ට් එකක් දාල තිබ්බ මම කිසිම කාලෙක ඩයලොග් යූස් කොරලත් නෑ
    ඒකයි ඩයලොග් යූස් කොරන අය ගැන සැක සිතුනෙ ඒක ඉතින් ඕනම කෙනෙකුට තේරෙන දෙයක් ඒකයි කාරණය

    ඔබතුමද වෙන කෙනෙක්ද මාව හැක් කොරේ කියල කියන්න මට බෑ ඒක නිසි බලධාරියෙක් විසින් කොරන්න ඕනා

    මගේ පැත්තෙන් කරන්න පුලුවන් දේවල් මම කරා

    සමහර උදවිය ඔය වට් ඩූ යූ ෆීල් නවු එකේ මේක විහිලුවකට අරන් තිබ්බා

    ඒ වගෙ අමනුස්සයන්ගෙ එකවුන්ට් එකක් හැක් උනා නම් ඒ මිනිස්සුන්ට මේකෙ බරපතල කම තේරෙයි


    Oya Eka Demma Nam Eka Weradi Wedak Neda :(
     

    Himoz

    Member
    Aug 7, 2010
    209
    11
    0
    Oya Eka Demma Nam Eka Weradi Wedak Neda
    එතන වැරැද්ද මම සම්පූර්ණයෙන් භාර ගන්නවා...:(
    කාට උනත් පොඩි ත්‍රිල් එකක් එනවනේ මෙහෙම දෙයක් උනාම...
    මමත් පොඩි ට්‍රයි එකක් දාල බැලුවා ත්‍රෙඩ් දාන්නත් පුලුවන්ද කියලා.... :)
    එනිවේ ඒකට සමාවෙන්න...:sorry:
    මට කියන්න ඕන උනේ හැකර් මම නෙවෙයි....
    හැකර් වෙන්න ඇති ඔයාගෙ password එක පෝස්ට් කරල තිබුනේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතන වැරැද්ද මම සම්පූර්ණයෙන් භාර ගන්නවා...:(
    කාට උනත් පොඩි ත්‍රිල් එකක් එනවනේ මෙහෙම දෙයක් උනාම...
    මමත් පොඩි ට්‍රයි එකක් දාල බැලුවා ත්‍රෙඩ් දාන්නත් පුලුවන්ද කියලා.... :)
    එනිවේ ඒකට සමාවෙන්න...:sorry:
    මට කියන්න ඕන උනේ හැකර් මම නෙවෙයි....
    හැකර් වෙන්න ඇති ඔයාගෙ password එක පෝස්ට් කරල තිබුනේ...


    Kamak Ne Oya Meka Dala Siduwechcha De Kastiyata Kiyala Dunna Ekata Thanks
    Samaharu Meka Joke Ekata Aragena Thibba What Do You Feel Now Eke
    E samahara Kappitto Witharai

    Any Ware Now Situation Is Cool