(EK Radio)2010 Nov 11 - Discover with tckrockz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ මහාචාර්යතුමන් ලාගෙන් ප්‍රශ්න අහනවාට..
    අපිට ගාණක් දෙන්න වෙයි වගේ.. :P

    කෝයි එකටත් කතාවෙන් නම් පෙන හැටියට.
    මේ අයට මහාචාර්ය නම පටබෑදිලා තියෙන එකේ වරදක් නෑ කියලා.. ;)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :oo: ඔබේ දැවෙන ගැටළු විසදගන්න... :oo:
    :rolleyes: ... අපේ මහාචාර්‍ය _Demiya_ ට ඔබේ ගැටළු යොමු කරන්න... :rolleyes:

    3366_manmade-engineered-1_05320299.jpg

    :lol: මෙන්න මේ වගේ නිවලා දෙයි... :lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේ මේ අපිව එහෙම සැක කරන්න ඔනේ නෑ..... මේක සහෝදර ප්‍රේමයක් පමනි...:frown::frown::frown:.

    ආ...හරි හරි නගා..තරහ ගන්න එපා...ඔයා කියනවනම් මම පිලිගන්නම්...ඔච්චර ත්‍රහ ගන්න එපා..ඉක්මනට නකි වේවි...
    :D:P:D
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මේ මේ අපිව එහෙම සැක කරන්න ඔනේ නෑ..... මේක සහෝදර ප්‍රේමයක් පමනි...:frown::frown::frown:.
    යා යා මේක සහෝදර ප්‍රේමයක් පමණි........... :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මහා ආචාර්ය තුමනි......... මට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා........ අර ඉන්ග්‍රීසියෙන් ඔබතුමාට බැණපු බවලතා කවුද???? මං මේ නිකමට අහන්නෙ...... :lol::lol::lol:

    :lol: :lol: :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මහචාර්යතුමන්ලාගෙන් මට ප්‍රශ්නයක් තියෙනවා..
    මට අහන්න..
    ඇත්තට.. ඇයි මේ දුක කියන දේ..

    අපේ මිනිසුන්ට දැනෙන්නේ ?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :no: අපේ ගෙදර Shower එකක් නෑ... :no:
    :no: ගෙදර ළිදකුත් නෑ... :no:
    :rolleyes: පාරේ පයිප්පෙන් තමයි නාන්නේ... :rolleyes:
    :confused: එකෙන් නාන්න ගිහින් තමයි ගැටළුව ඇතිවුනේ... :confused:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :oo: ඔබේ දැවෙන ගැටළු විසදගන්න... :oo:
    :rolleyes: ... අපේ මහාචාර්‍ය _Demiya_ ට ඔබේ ගැටළු යොමු කරන්න... :rolleyes:

    3366_manmade-engineered-1_05320299.jpg

    :lol: මෙන්න මේ වගේ නිවලා දෙයි... :lol:

    යකෝ...ඕව පෙන්නන්න එපා...බය හිතෙනවා...
    :oo::shocked::oo:
    මම FIRE Eye නේ...
    :angry::frown::angry: