SLT Announcement for All Unlimited ADSL Users

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ubalay slow une me month eke mona limit eka pannamada kiyala poddak check karapan?
    DU meter eka dapu ayata eka bala ganna puluwan ne
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    එතකොට අපිට වෙනදා වගේ අපිට ඕන දේවල් Download කරගන්නේ කෙසේද යන්න ඇසුවිට ඔහු කිව්වේ, අපගේ අලුත් Package එකකට යන්න කියලයි.

    :growl::growl::growl::growl::growl::growl::growl:

    Dan api use karana Unlimited Home package eken (512KBPS) unlimited download kalama anith users lage bandwith ekata affect wenawa nam,

    aluth package (1MBPS) gihin unlimited download kalama anith unge bandwith ekata affect wenne nadda ?

    :lol::lol:

    mun hadanneth dan Chalog wage apiwa huran kanna.



    Ow ban pissu hu____ kathawakne eka
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ape unma thamai wede del karaganne

    උබ හරි බන්ස්.....
    අනිත් එක්ක අපේ රට මෙ ඇමරිකාව වගෙ නෙමේ...
    SLT පියෝ ට්වි තියන නිසා කොර වෙලා ඇත්තේ....
    එත් මේ සෙල්ලම වැඩි දවසක් කරන්න බැහැ...
    අනිත් පැකෙජ් මේක චාන්ස් එක්කක් කරගන්නවා....
    එතකොට SLT එක්කෙ එවුන් ඉබේම කටවහගනි.....

     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    e kiyanne parana userslata aluth packege walata maru wune naththam speed adu wenawa kiyala da? mata nam thaama speed awulak natha. but passe adu weida danne na oya kiyana hatiyata. :shocked: