SLT Announcement for All Unlimited ADSL Users

SaNDun

Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    e kiyanne parana userslata aluth packege walata maru wune naththam speed adu wenawa kiyala da? mata nam thaama speed awulak natha. but passe adu weida danne na oya kiyana hatiyata. :shocked:
    aluth packages 3 (PLUS package) wala speed eka drop wenne na.. habai over limit giyoth 1Mb ekata Rs 0.50 gaane charge karanawa :D

    ------------
    denata apita thiyena lines wala speed eka drop wenna gannawa limit eka pannama.. habai gaana fixed.. meka thama confirm une naa.. confirm unoth edata thamai ADSL ekata good bye kiyanne
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0

    affata siri ehemath case1kda.. :baffled:
    slt home (512kbps) package1 use karana ewunta speed drop wena limit eka keeyada kiyala dannawada?
    man dan SLT ekata call paarak damma un nam kiyanne ehema 1k nahai kiyala..
    bt un danne nadda danne na seen1. :baffled: (danagana boru kiyanawada danneth na)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කාලකණ්ණි SLT කාරයෝ,,
    හිටපන්කෝ මම හෙට හොදවෑයින් දෙකක් කියන්න,,හොදින් බෑරි නම් නරකින් හරි මේක විසදගන්න එපෑයි,
    මුන් customers ලා තරහා කරන් උන්ගේ බිස්නස් ගෙනියන්නේ කොහොමද කියලා බලමුකෝ....
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    කාලකණ්ණි SLT කාරයෝ,,
    හිටපන්කෝ මම හෙට හොදවෑයින් දෙකක් කියන්න,,හොදින් බෑරි නම් නරකින් හරි මේක විසදගන්න එපෑයි,
    මුන් customers ලා තරහා කරන් උන්ගේ බිස්නස් ගෙනියන්නේ කොහොමද කියලා බලමුකෝ....

    අවුල තියෙන්නෙ SLT ට තරගයක් දෙන්න පුලුවන් කෙනෙක් නැතිකම :nerd:
     
    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    කාලකණ්ණි SLT කාරයෝ,,
    හිටපන්කෝ මම හෙට හොදවෑයින් දෙකක් කියන්න,,හොදින් බෑරි නම් නරකින් හරි මේක විසදගන්න එපෑයි,
    මුන් customers ලා තරහා කරන් උන්ගේ බිස්නස් ගෙනියන්නේ කොහොමද කියලා බලමුකෝ....
    :growl:
    එල. මමත් හෙට ඔවුන්ට කෙලවන්ඩ ඉන්නේ :angry:
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    අාසියාවෙ අාශ්චර්යය කරනවනම් ඔන්න නියම චාන්ස් ඒක කාටහරි අලුත් service provider කෙනෙක්ට
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අවුල තියෙන්නෙ SLT ට තරගයක් දෙන්න පුලුවන් කෙනෙක් නැතිකම :nerd:

    ඔව් මචන් තව එකෙක් හරි හිටිය නම් මුන්ට මෙච්චර නටන්න බෑහෑ,
    මොනා කරන්නද මුං ඔක්කොම ලංකාවට පානිය දාං ඉදියි,,
    ඒ උනාට බලමුකෝ මොනාද වෙන්නේ කියලා,,අපිත් ඉන්නේ ලංකාවෙනේ....

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    mage monthly usage 30GB vitara wenawa...but taama supurudu 56-60KB ma tamai enne...but comparatively web surfing is realy slow and videos are not loading faster (youtube eke 1min video ekak load wenna 10mins vitara yanawa)

    *without having downloads while watching the video
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    booru harak p***** pataw

    un hithan inne un hena porawal kiyala apita part daana okunge sama "harakta" O levelwath paas nathiwa athi

    f*** u SLT
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    file hosting walin download krna ewa nam patta slow
    nagadi nawatinawa slow wadi kamata
    habai torrent nam gindara wage speed
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    මේ අහපන් ... ADSL වල speed එක තීරණය වෙන්නෙම users ලගෙ consumption එක අනුව ... අනික international bandwidth එකට ISP ල ගෙවන්න ඕන ... උඹල ඕන එකයි එපා එකයි හැම මඟූලම download කරන්න ගත්තම උන්ට කෙළවෙන එක අහන්නත් දෙයක්ද ...

    Totally disagree. ඕන දේවලුයි එපා දේවලුයි සේරම download කරන්න තමා මචං අපි Unlimited කියල දෙන එකක් ගන්නෙ. උන්ට අපි ඕන දේවලුයි එපා දේවලුයි download කරන එක ප්‍රශ්ණයක් නැති නිසා තමයි අපෙන් සල්ලි අරගෙන අපිට service එක දෙන්නෙ. නැත්තං කහන්නෙ නෑනෙ මචං unlimited කියල දෙන එකක් අරගෙන පොඩි පොඩි වැඩ ටිකක් කරන්න. එහෙනම් ඊ‍ට අඩු limited එකක් ගන්නවනෙ.
     
    pissu_man

    Member
    Mar 31, 2008
    519
    1
    0
    Sri Lanka (Small Miracle)
    අවුල තියෙන්නෙ SLT ට තරගයක් දෙන්න පුලුවන් කෙනෙක් නැතිකම :nerd:

    ඒක හරි. ටිකක් slow එකේ වුනත්, අඩු ගානට unlimited download කරන්න මේක හැර වෙන එකක් මම දන්න තරමින් නෑ. තිබුනනම් competition එක නිසා ඒවලින් එකක් අනිව හොඳ වෙන්න ඕනෙ.