යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න)
Niyama POINT eka
dan denna balanna hoda uththarayak....?

ko metana inne dan jewathu athara nati ayane![]()

යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න)

පදනමක් නැති තර්කයක්නෙ සහෝදරයා...
II World War එකේදී UK වල වීරයා වෙච්ච Churchil භූම්යට ගිහින් සටන් කරන්න ඇති ඔයා කියන විදියට...![]()
ජෙනරාල්ව හමුදාපති කරලා, ආමි එකට ඕනෙ කරන ඔක්කොම දීලා, රටේ ඒ වෙලාවෙ තිබ්බ අනික් හැම ප්‍රශ්නයක්ම ටිකකට පැත්තකට කරලා, අන්තර්ජාතිකව ආපු මැදිහත්වීම් නැතිකරලා(Unlike JR), අවුරුදු 33ක් අනිත් කට්ටිය විකුණන් කෑව යුද්දය ඉවර කරේ MR... ඒක පටු විදියට බලන්නෑති මොලෙන් කල්පනා කරන ඕනෙ එකෙක්ට තේරෙන දෙයක්...
Give the due respect for that certain thing dude. I'm not saying that this government is the best and blah blah. There are shitloads of faults in this government and I condemn the bloody act of imprisoning Gen. Fonseka. But It's MR who finish that cruel war and saved many lives and any purists can see that clearly.
P.S - You've got to be yourself or someone from your family in the forces at that time to feel that.![]()
dan umba kiyana widiyata MR ta thamai okkoma respect karanna ona.ane palayan ban yanna.ethakota General wa hire dapu eka hondai MR ge wasiyata.

පදනමක් නැති තර්කයක්නෙ සහෝදරයා...
II World War එකේදී UK වල වීරයා වෙච්ච Churchil භූම්යට ගිහින් සටන් කරන්න ඇති ඔයා කියන විදියට...![]()
ජෙනරාල්ව හමුදාපති කරලා, ආමි එකට ඕනෙ කරන ඔක්කොම දීලා, රටේ ඒ වෙලාවෙ තිබ්බ අනික් හැම ප්‍රශ්නයක්ම ටිකකට පැත්තකට කරලා, අන්තර්ජාතිකව ආපු මැදිහත්වීම් නැතිකරලා(Unlike JR), අවුරුදු 33ක් අනිත් කට්ටිය විකුණන් කෑව යුද්දය ඉවර කරේ MR... ඒක පටු විදියට බලන්නෑති මොලෙන් කල්පනා කරන ඕනෙ එකෙක්ට තේරෙන දෙයක්...
Give the due respect for that certain thing dude. I'm not saying that this government is the best and blah blah. There are shitloads of faults in this government and I condemn the bloody act of imprisoning Gen. Fonseka. But It's MR who finished that cruel war and saved many lives and any purists can see that clearly.
P.S - You've got to be yourself or someone from your family in the forces at that time to feel that.![]()

යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න)

කරුණාකර ඔබේ චන්දය දේශ මාමක , චන්දයක් පැරදුනු විට නම වෙනස් කරනා අඩුම තරමේ පක්ෂ 60 කින් වත සමන්විත දේශප්‍රේමීන්ට පමණක් දෙන්න
රට වනසන, දේහ ද්‍රෝහී, දේශය විනාස කිරීමට තැත්කරන UNP ද්‍රෝහීන් රටට කර ඇති විපත බලන්න.![]()
![]()
source - www.unp.lk

machan
front ekata gihin army eka yuddey ivara karpau eka atta macho
but political pettenuth hoda naayakathwayak thibbey nathma
yuddey baagayak ivara karagena yaddi
nawattuwa nam , Army ekata ethanin issarahata yanna baha ney
ehenam machan ubala kiyana widiyata SF uth mukuth karala naha ney
mokada SF front ekata gihin yudda karey naha ney
eyaghe plan ekata yuddey karpau eka atta machan
oya mukuth karanna baha MR anith hitapu naayakayo wage
yuddey baagayak yaddi anith pettata haruna nam
mama piligannawa aaanduwe waradi thiyenwa
aa unath machan Anivarayenma MR yuddey ivara karanna political patten dunna sahoyage agey karanna ooney
oya samahara UNP karayo wage army ekata insult karey naha
![]()

. සරලවම කිව්වොත් සාර්ථකව කරන් ගිය යුධ මෙහෙයුම් නවත්වපු නායකයෙක් ගැන ඔයාට මොනවද හිතෙන්නේ.
මම මහින්ද ගැන කිව්වේ අවුරුදු 33 ක් ගැන. ඔයා එතකොට කියන්නේ සරත් ෆොන්සේකා මේ අවුරුදු 33 ට ම සටන් භූමියට නොගිය කියලද.
යුද්දේ බාගෙට නැවත්වුවේ නැත්තේ නැගීගෙන ආපු ජන රැල්ල ආපහු හැරෙයි කියල මම කිව්වොත්. සරලවම කිව්වොත් සාර්ථකව කරන් ගිය යුධ මෙහෙයුම් නවත්වපු නායකයෙක් ගැන ඔයාට මොනවද හිතෙන්නේ.
මචන් මම මේක දේශපාලන වාදයක් කරගන්න කැමති නැහැ. යුධ ජයග්‍රහණය අයිති ඒ වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ටද නැත්නම් stage උඩ නූතන දුටුගැමුණු වෙන්න දගලන දේශපාලුවන්ටද කියන එක තීරණය කරන එක ඔයාට බාරයි.
![]()
Ko sathosa vikunapu eka nane, Ayy Langama vikunagena kapu eka ekath nane
Salusala eka vahapu eka eka amathaka welada. oooo.
Ranilge muna dala oralosu gahala LTTE eke un pawichchi karapu hatith ne.
Hora satan wirama gahala kotinta ayuda deepuwath na. Ane manda unp.lk eka load wela iwarawenna issellada oya tika gaththe danne. Kamakne kamakne. Ohoma yanko. Thawa aurudu 2, 3k unp thibunanam lankawath wikunala unuth rata gihin
Oya man kiuwe poddai honde;![]()

යුද්දෙ ඉවර කරෙත් UNP එක වෙන්නැති..
![]()

ඔය සිද්දියම තමා අනික් එවුනුත් වලිගෙ පාගාගෙන කියන්නේ...
රවී, කිරිඇල්ල, ම්ංගල උන් තුන් දෙනාම ඒ කාලෙ ආමි එකට direct insult කලා. ඒක ඒ කාලෙ කරපු කැතම වැඩක්...
මර්වින් කියන්නේ මේ ආන්ඩුවෙන් නෙවෙයි රටෙන්ම ඉවත් කරන්න ඕනෙ එකෙක්.... ඒ මෝඩයා කරපු දේ අනුමත කරන්න බෑ...![]()