අනිවාOw ow.one venasak karala re-upload parak diyan.14th venakal kal dunne ubalata okata thamai....![]()
වෙනසක් තියෙනවනම් අපිත් කැමතියි
තුන්වෙනි වටයෙදි වින්ශ්ය මණ්ඩලයෙ දෙන සිංදු කිව්වනම් හොඳයි නේද මචං
මටනම් voice ඇහෙනවා බන් නියෙමට,,,,![]()
අම්මටසිරි..
මගේ කනේ අවුලක්ද දන්නෑ


මටනම් එහෙම voice එලියට එන්නෙ නැති ගතියක් දැනුනෙ නැ මචන්
අනිත් එක තමයි මල් බබා කිව්ව එක්කෙන්ක් විතරක් ගිටර් පට් ඇඩ් කරලා සිංදු කිව්වාම අනිත් තරග කරුවන්ට අසාදරනයක් වෙන්න පුලුවන් කියලා එකයි රස්ටි මෙ පාර සිංදුවෙදි ගිටර් පට් ඇඩ් නොකර සිංදුව කිව්වෙ![]()
ඒකත් හරි තමයි මචං
ගිටාර් පාට් දාපුවහම voice හරියට අහන්නත් අමාරුයි







