Elakiri Super Star 2010 2nd Round started

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Ow ow.one venasak karala re-upload parak diyan.14th venakal kal dunne ubalata okata thamai....:yes:
    අනිවා

    වෙනසක් තියෙනවනම් අපිත් කැමතියි

    තුන්වෙනි වටයෙදි වින්ශ්‍ය මණ්ඩලයෙ දෙන සිංදු කිව්වනම් හොඳයි නේද මචං


    මටනම් voice ඇහෙනවා බන් නියෙමට,,,, :eek:

    අම්මටසිරි..

    මගේ කනේ අවුලක්ද දන්නෑ:rofl::rofl:




    මටනම් එහෙම voice එලියට එන්නෙ නැති ගතියක් දැනුනෙ නැ මචන්
    අනිත් එක තමයි මල් බබා කිව්ව එක්කෙන්ක් විතරක් ගිටර් පට් ඇඩ් කරලා සිංදු කිව්වාම අනිත් තරග කරුවන්ට අසාදරනයක් වෙන්න පුලුවන් කියලා එකයි රස්ටි මෙ පාර සිංදුවෙදි ගිටර් පට් ඇඩ් නොකර සිංදුව කිව්වෙ:D

    ඒකත් හරි තමයි මචං

    ගිටාර් පාට් දාපුවහම voice හරියට අහන්නත් අමාරුයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    My Ideas | මගේ අදහස්

    Freezii

    ඔයාගෙ වොයිස් ස්ටයිල් එකට ගැලපෙන සිංදුවක් තෝරගෙන තිබීම ගැන මුලින්ම ආඩම්බර වෙනවා.ගීතය ගායනා කල මුල් ගායකයාට අසාධාරණයක් නොවන ලෙස සාධාරණලෙස ගායනා කරන්න ලැබීම ගැන සතුටුයි.ස්වර සංකලනය වන තැන් වලදී ඔයා යොදාගෙන තියෙන අලංකාර හා උච්ච ස්වරයේ ගායනා කරන තැන් වල හොදට ගායනා කරල තියෙනවා.

    අවසාන වශයෙන් තවත් දිගට ඔයාට මේක කියන්න තිබ්බ කියල හිතනවා එකෙන්ම මම සුභ පතනව එලකිරි සිපිරි ගායන කිරුල සදහා යන අවකාශ ලැබෙන්න කියල

    Lokka Ayya

    කසුන් කල්හාරගෙ ලස්සනම හා මම ආසම සිංදුවක් ඔයා ඒකට නිසි සධාරණය කරල තියෙනව.ටයිමින් හා වොයිස් කොන්ටෝල් කරන දේවල් ආදිය නියම තැනට යොදාගෙන තියෙනවා.ඇත්තටම ලස්සනයි.පසුගිය වටයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව කියල පේනවා

    ගීත ගායන ක්ෂේත්‍රයෙණ් ඔබට ගොඩක් දුර යන්න පුලුවන් නිසි ගුරුවරයෙක් යටතට ගියොත්.කවදහරි එලකිරියේ ඔයාගෙම සිංදුවක් ඩවුන් කරන්න දාන්න පුලුවන් හැකියාවක් තියෙනවා

    ගොඩක්ම සතුටුයි

    ඔයාටත් මම එක සිතින් සුභ පතනව ඉදිරියටම ගිහින් කිරුලට යන්න කියලා

    _________________________________________

    මේ සියලු අදහස් මගේ පවුද්ගලික මතයන් වන බවත් එය මගේ මෙතෙක් ලද සංගීතමය අත්දැකීම් මත පදනම්ව ගොඩනැගුණු දෙයක් බව සලකන්න

    අවසානය පෙර වටයට සහභාගී වී තරගයෙන් ඉවත් වූ සියලු දෙනාටම මෙන්ම මෙම වතයට සුදුසුකම් ලද සියලු දෙනාටම මම එක සිතින් සුභ පතනව ජයග්‍රාහී හෙට දවසකට
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    Ubata kiyala special karanna bane banz.ehenam itin devala hithala balanna one.....:oo:
    ok no worries..... ubata daanna barinam ain karapan...... kisi gataluwak naa. habai ubata 1st round ekedi rules mathak un nathi eka thamai puduma.......
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මෙන්න මමත් ආවෝ..... මචන් මම මේ සින්දුවේ Remake එක තමය් කරන්න try කරේ...(BNS ලා කරපු එක ) ...හොඳය් නම් VOTE කරන්න. මේ වැඩේ FUn මචන්. එළකිරි...


    http://www.sendspace.com/file/vufgho

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මට සිංදු කියන් නැතිව කම්පියුටර් ජිල්මාට් එකක් දාලා සුපර් ස්ටාර් වෙන්න බැරිද...:හොර බැල්ම:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මට සිංදු කියන් නැතිව කම්පියුටර් ජිල්මාට් එකක් දාලා සුපර් ස්ටාර් වෙන්න බැරිද...:හොර බැල්ම:

    පුලුවන් පුලුවන් පොඩි කුට්ටියක් දෙන්න ඕන : දිව දොට්ට:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    මෙන්න මමත් ආවෝ..... මචන් මම මේ සින්දුවේ Remake එක තමය් කරන්න try කරේ...(BNS ලා කරපු එක ) ...හොඳය් නම් VOTE කරන්න. මේ වැඩේ FUn මචන්. එළකිරි...


    http://www.sendspace.com/file/vufgho

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එලකිරි මචන් උබ ලස්සනට සිංදුව කියනව
    මෙ අර ඇහෙන්නෙ රබානක සද්දයක්ද ?