දැන්වීමයි

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනෙ මචන් මොකෙක් ගත්තත් ඕක නම් හෙන බලු වැඩක්:angry:
අපි ඔක්කොම එලකිරි යාලුවො නෙ විහිලුවට හරි ගත්තා නම් ඔන්න එක ගෙනල්ලා දෙන්න:P
පවු නෙ අසරණී:(
හොද නිර්මණයක් :D
දිරිමත් කිරිමක් හැටියට රෙපය දුන්න:D