Elakiri Super Star 2010 2nd Round started

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
to - lmw,ishanka25 & skcolombage
machanzla.....heshi32 saho ea idala prathicharayak na.so ubala thun denama ekama votes gaththa nisa ubalagen kenekuta puluwan heshi32 venuvata tharaga vadinna.(heta 8a.m venakan heshi32 uplaod karaida balala.....)mama ubala katavath pm kale naha.me msg eka dakkoth kokatath instruct. kiyavala song 1k upload karanna......
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උබලා කොහොමද එහෙම කියන්නෙ ඈස් අරල බලපන් අර උඩ සක්ශි තියෙන්වා මෙක එහෙම වෙන්නෙ නෑ කියලා ...:P:P:P
    ඔන්න ඉතින් උඹ මගේ බිස්නස් එකටත් කෙලවන්නනෙ හදන්නේ

    මට දැනටමත් පොලු 100ක් විතර ඉල්ලලා ඕඩර් ඇවිත් තියෙනවා

    එදාට උඹත් වරෙන්කෝ

    මතක් කරලා හෙල්මට් එකක් දාගෙන එනන වෙයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොනවද බන් මේ ගොන් වැඩසටහන්.කෙහෙල්මල් සුපර්ස්ටාර්.වැඩක් නැත්නම් 3ක් බලල වාත බංග සමනය කරල බුදිය ගනින්කෝ:angry:

    ඊට වඩා ලේසි වැඩක් තියෙනවා
    වැඩක් නැති උං thread එකේ post නොකං ඉදපල්ලකො
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    ඔන්න ඉතින් උඹ මගේ බිස්නස් එකටත් කෙලවන්නනෙ හදන්නේ

    මට දැනටමත් පොලු 100ක් විතර ඉල්ලලා ඕඩර් ඇවිත් තියෙනවා

    එදාට උඹත් වරෙන්කෝ

    මතක් කරලා හෙල්මට් එකක් දාගෙන එනන වෙයි

    හොර චන්ද වියාපරය මෙහෙයවන්න අපි දැනටමත් හොන්ඩුරාස් වලින් බුවාලා 2ක් ගෙන්නලා තියෙන්නෙ
    එ නිසා අපෙ මිනිහාගෙ ජයක්ග්‍රහනය ගැන බයක් නැ:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    හොන්ඩූරාස් වලින් මට තමා කන්ට්‍රැක්ට් එක කෙලින්ම ආවේ:rofl:

    සද්ද කරන්න එපා බන්
    උබලගෙ ගෙදරටම අවිල්ලා මුන් උබව හොන්ඩුරාස්වලට උස්සන් යවි
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    ඔන්න ඉතින් උඹ මගේ බිස්නස් එකටත් කෙලවන්නනෙ හදන්නේ

    මට දැනටමත් පොලු 100ක් විතර ඉල්ලලා ඕඩර් ඇවිත් තියෙනවා

    එදාට උඹත් වරෙන්කෝ

    මතක් කරලා හෙල්මට් එකක් දාගෙන එනන වෙයි

    අඩො අපිත් උබලා වගෙ තමයි ඩො අපි නල්ලුරුවෙන් හරිද අපිට මහවත්තෙත් කස්ටිය ඉන්නවා .....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    maranthika satanak yak wage...maha superstar satanen passe man gane seeni banis.... kimbullu ona un innnawa nam sathtu wathta yamalla harida..

    එක තමයිනෙ බන් අපි හොන්ඩුරාස්වලින් චන්ද ජිල්මාට් කාරයො දැනටම ගෙනෙල්ලා ඉන්නෙ, නිකන් වලිදාගත්තා කියලා වැඩක් වෙන එක්ක නැ :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,901
    113
    එක තමයිනෙ බන් අපි හොන්ඩුරාස්වලින් චන්ද ජිල්මාට් කාරයො දැනටම ගෙනෙල්ලා ඉන්නෙ, නිකන් වලිදාගත්තා කියලා වැඩක් වෙන එක්ක නැ :P

    hehehehe... un wadey warchas karai da... mey ara sms machine eka ara ajith kiyana eka gen illan warenn.. hehehe
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    hehehehe... un wadey warchas karai da... mey ara sms machine eka ara ajith kiyana eka gen illan warenn.. hehehe

    බය වෙන්න එපා බන් උන් හොන්ඩුරාස් බුවලා නියමෙට වැඩෙ කරවි
    අජිත්වත් හම්බ වෙන්න යන්න ඔනි තමයි