එලකිරි~නාකියෝ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,680
    4,546
    113
    hituwada maath uba wage kiyala? :P

    උබෙ ඔය දන්න යන වෙරලු බිස්නස් එක දියුනු කරගන්න විදියක් තමයි මම කිව්වෙ
    මල්ලි මඩින් නැතුව ගොඩින් එන්න ප්ලිස්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් මචන්ලා මෙච්චර වෙලා චාමිකය EK ලොග් උනේ නැත්තෙ ඇයි
    අදත් කරටි කැඩෙන්න ගහලද දන් නෑ

    ඔන්න ඔෆිස් එකේ වැඩකට හදිස්සියෙම කොළඹ එනවාලු දැන්. රෑම ගෙදර යනවා කිව්වා. උදේ 7 වෙනකොට ඔන්ලයින් එනවාලු.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela Ela Perera ayye
    11.gif
    11.gif

    Sirawatama karala thiyanawa
    11.gif
    7.gif

    මෙන්න ඇවිත්. මෙයා නොහිටින්න උදේ ආපු මගේ යාළු එලකිරි සාමාජිකයා තාම ගාල්ලේ චාමික හොයනවා.

    11.gif
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මෙන්න ඇවිත්. මෙයා නොහිටින්න උදේ ආපු මගේ යාළු එලකිරි සාමාජිකයා තාම ගාල්ලේ චාමික හොයනවා.

    11.gif
    එල එල අපි එහෙම තමයි පෙරේර අය්යේ
    11.gif
    11.gif

    ElaKiri
    11.gif
    11.gif

     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    ඔන්න ඔෆිස් එකේ වැඩකට හදිස්සියෙම කොළඹ එනවාලු දැන්. රෑම ගෙදර යනවා කිව්වා. උදේ 7 වෙනකොට ඔන්ලයින් එනවාලු.

    ෂහ් අපරාදෙනෙ අද උපන් දිනේ දවසෙ ගෙදර ඉන්නනෙ තිබුනේ.
    කමක් නෑ හෙට උදේ අල්ලගම්මු
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හැපි බ(ර්)ත් ඩේ ලොක්කා ..... සොරි වෙන්න ඕනා පරක්කු උනාට
    දැන් කොහොමද පාටිය දෙන්න හිතාගෙන ඉන්නෙ?